සොවුල් නගරය පහු කරන් ලොකු කැලෑ පාරකට දැම්මේ ජිමින් ඉන්න car එක. ඒ වගේම ඊටපස්සේන් එන cars ඔක්කොමත් මේ ලොකු කැලෑව මැද්දෙන් එන්නේ bangtan woulf pack house එකට........
ජිමින් ගැහුව පාර යොන්හගේ ඔලුව කාර් එකේ වැදුන නිසා pack house එකට ඇවිත් කාර් එක නවත්තනකම් යොන්හට සිහිය නැතුව හිටියේ........
යොන්හා ඉන්න විදිහ දැක්කම නම් ජිමින්ට අනුකම්පා සහිත හැගීමක් ආවත් ඒ හැගීම හංගගෙන යටපත් කරගන්න ජිමින්ට පුලුවන් වෙනවා.....Flash back
🌚🌧️අද පුර පසලොස්වක දවසක්, ඒ කියන්නේ වෘකයින්ට එයාලගෙ හැගීම් ඇවිස්සෙන දවසක් අද....
ජිමින් එයාගේ කාමරේ බියර් ටින් එකකුත් තියන් හරිම නොසන්සුන් හැසිරීමකින් එහාට මෙහාට ඇවිද ඇවිද හිටියේ....
මොකද අද එයා හවස යොන්හා ඉන්න coffee shop එකේ ඉදලා යොන්හා එපාර්ට්මන්ට් එකට එනකන්ම ඉදලා follow කරලා ආවේ....
ඒත් තාමත් යොන්හගේන් ආව සුවද තාම ජිමින්ට එනවා...
ජිමින්ට පාලනය කරගන්නම ඒ එන හැගීම.. එයාට ඒක විදගන්නම ඕනේ........ ඒ නිසාම බිබී හිටිය බියර් ටින් එක ඔක්කොම ටික එක හුස්මට බීලා ජැකට් එකයි කැප් එකයි දාන් car key එකත් අරම් යොන්හව හොයන් එන්න ගත්තේ.....යොන්හා ආජුම්මගෙන් වෙන්වෙලා තනියම එපාර්ට්මන්ට් එකේ ඉන්න දවසක, සෑට බඩපිරෙන්න රාමෙන් එකක් හදන් කාලා kitchen එක අස් කරලා Room එකට ඇවිත් ඇදට වැටුනේ දවසම college ඉදලා ආයේ හවස coffee shop එකේ ඉදලා එනකොට හරිම මහන්සී...😥
ඒකයි වෙලාසන නිදාගන්න ආවේ.... වැස්සක් ලග ලගම එන්න වගේ හදන්නේ... බාගෙට අඩවන් වූ යොන්හගේ කාමරේ ජනේලෙන් එන සීතල සුලගත් නිසා කෙල්ලට ඉක්මනටම නින්ද ගියා......🌧️🌚😴
ජිමින් යොන්හගෙ කාමරේ බැල්කනියට නැගලා බැල්කනියේ door එක ඇරන් කාමරේ ඇතුලට එනකොට ජනේලෙන් එන සීතල සුලං පාරත් නිසා කෙල්ලට හොදට නින්ද ගිහින්...😴
හෙමීට කෙල්ලගේ ඇද ගාවට ඇවිත් ලගින් ඉදගත්තම, කෙල්ලගේ මූණට වැටිලා දග කරන කොන්ඩ කෑල්ල අයින් කරා... එහෙමම ජිමින්ගේ සීතල අත යොන්හගේ කම්මුල් අතර එහෙ මෙහෙ යැවුනේ ජිමින්ටවත් නොදැනි.....
කම්මුල් අතර එහෙ මෙහෙ යැව්ව ජිමින්ගෙ අත් එකපාරටම නැවතුනේ යොන්හගේ සෝස පාට වෙච්ච තොල් ලග... ටික වෙලාවක් ඒ දිහා බලන් ඉදලා හෙමීට පහත් වෙලා පලවෙනි වතාවට යොන්හගේ තොල් සිපගන්න පටන් ගත්තේ ඒ තොල් වල උණුහුම ඕනේ කියලා දැනුනු නිසාමයි ......
ටික වෙලාවක් යොන්හගේ උණුසුම් තොල් අතර ජිමින්ගේ සීතල තොල් එහා මෙහා දග කරේ මේ තමන් පලිගන්න ඉන්න කෙල්ල කියන එක ජිම්න්ටවත් අමතක කරලා ......
යොන්හගේ තොල්වල පහසින් මත් වෙලා ජිමින්ව limitless වෙන්න ගත්ති කෙල්ලට ලාවට වගේ ඇහැරෙන්න ගත්තා එකපාරටම......
හුස්ම හිරවෙන්න වගේ ඇවිත් එකපාරටම කෙල්ල ඇදේ ඉදගෙන වටපිට බැලුවම බාගෙට අඩවන් ජනේලේ එහාට මෙහාට වැනෙනවා විතරයි දැක්කේ....
නිදිමතේ හිටපු නිසාත් වහින්න ඔන්න මෙන්න කියලා දැනුනු නිසාත් කෙල්ල ජනේලෙත් වහලා ආයේ ඇවිත් නිදාගත්තේ හීනෙකින් නැගිට්ටුනා කියලා හිතලා.....😴
ඒත් කෙල්ලගේ බැල්කනියේ මේ වෙනකනුත් හිටිය ජිමින් කෙල්ල ආයේ නිදාගන්නකම් බලන් ඉදලා කටකොනෙකින් හිනාවක් දාලා ආයේ pack house එකට එන්න ගත්තා....😏
ŞİMDİ OKUDUĞUN
𝐁𝐀𝐃 𝐁𝐋𝐎𝐎𝐃 ♡ [COMPLETED]✔️
Hayran Kurguවෛරයකින් පටන් ගත් ආත්මීය ආදරයක්.ජීවිතේ එකම අරමුණ වූ පලිගැනීම, තම ආත්මගතසහකාරියගෙන් සම්පූර්ණ කරගැනීමට බලන් ඉන්න හදවත ගල් කරන් ඉන්න වෘක මිනිසෙක්........🐺 ♥️werewolf ලා ගැන ගොඩක් දේවල් දන්නෑ. ඒත් ලියන්න ආස හිතුනා. ♥️BTS members ලා ඉන්නවා. ඒත් මේක මවාග...