Chapter 5

827 147 6
                                    


ජිමින් යොන්හාව කාමරේට දාලා දොරත් ලොක් කරන් පහලට ආවම සුන්හී කෙල්ලො දෙන්නට ඇදුම් වගයක් යැව්වා serventsලා අතේ...😏
ජිමින් පැක් එකේ ආරක්ෂාව ගැනයි මේ කෙල්ලො දෙන්නා ගැනයි කතා වෙවී ඉදලා යොන්හාගේ Dinner එකත් අරන් කාමරේට එන්න හදනකොට ජිමින්ගේ කාමරේ දොර බාගෙටඇරලා...
පොඩ්ඩක් ඔලුව දාලා බලද්දි ඇදුම් ගෙනාව servent boy ට මල් වාස් එකකින් ගහලා මේ කෙල්ල කොහෙ ගිහින්ද දන්නෑ...🤨 ආව තරහටත් එක්ක ගෙනාව කෑම එකත් විසික් කරලා එලියේ හිටිය ගාඩ්ලා දෙන්නට servent boy ව අරන් යන්න කියලා Room එක clean කරලා දාන්න අණ දෙන ගමන් ජිමින් ගියේ කෙල්ලගේ ඉව පස්සේ යොන්හාව හොයන්.....🤨
යොන්හට පැක් හවුස් එකෙන් එලියට යන්නත් බෑ ඒ වගේම පැක් හවුස් එකේ තැන් දන්නේ නැති නිසා යොන්හට වැඩි දුරක් යන්න බෑ කියලා දන්නවා... ජිමින් තරහෙන් කෙල්ලව හොයන් එන්නේ...
එනකොටමයි දැක්කෙ කෙල්ල ජන්කුක්ගේ කාමරේ දොර අරින්න හදනවා....🤨😏 ඒකේ එයුන්හා ඉන්නවා කියලා දැනන් වෙන්නැති කෙල්ල එතන්ට යන්න ඇත්තේ...😏🤨
කෙල්ලට වඩා ඉක්මන් උන ජිමින් දොරේ ලොක් එකට අත තියනවාත් එක්කම වැලමිටෙන් ඇදලා ලගට අරන් බිත්තියට හේත්තු කරා...🤨

"කොහෙද මැඩම් මේ යන්නේ...🤨😏 තමුසෙට කිව්වා නේ මං වැඩිය නටන්නෙ නැතුව කියන දෙයක් අහන් ඉන්න කියලා...🤨 අහන්න බෑනේ කියන කිසි දෙයක් මෙහෙ එනවා යන්න.....🤨"

කෙල්ල අඩ අඩ එන්න බෑ බෑ කියලා අඩත්දිත් කෙල්ලව බලෙන්ම ඇදන් ආයේ කාමරේට එක්කන් ආවා...🤨😏 එනකොට ආයේ කාමරේ අස් කරලා...😏 කෙල්ලවත් අල්ලම් කාමරේට ඇවිත් දොරත් ලොක් කරලා කෙල්ලව ඇදට දැම්මම කෙල්ල බය වෙලා නැගිටින්න හැදුවත් කෙල්ලට වඩා ඉක්මන් උන ජිමින් කෙල්ලව එයාගේ ශක්තිමත් ඇගට යට කර ගත්තේ එක ක්ෂණයකින්...🤨
කෙල්ල දගලද්දි කිසිම කලබලයක් නැතුව කෙල්ලගේ අත් තදින් ජිමින්ගේ අතකට හසු කරගත්ත🤨😏

"කියන දේවල් අහන් හිටියොත් මැඩම්ට කිසි කරදරයක් වෙන්නෑ...🤨 ඒ නිසා දැන් දගලන්නේ නැතුව පාඩුවේ නිදාගන්නවා.. කන බොන්න වොශ් දාන්න ඕන නැතුව ඇතිනේ....🤨😏 ඕනෙනම් වොශ් දාන් අර ගෙනාව ඇදුම ඇදගෙන නිදාගන්නවා... පැනලා යන්න ගිහින් අහුවෙන්නෙපා....🤨"

𝐁𝐀𝐃 𝐁𝐋𝐎𝐎𝐃 ♡ [COMPLETED]✔️Where stories live. Discover now