Chapter 25 [Before the end🙂]

743 105 2
                                    

කාලය....... අපිට අල්ලන්න බෑ... කාලය අපිටත් නොදැනි ගෙවිලා ගියාම අපිට අන්තිමේදි ඉතුරුවෙන්නේ කලින් ගෙවපු සුන්දර හා අමිහිරි මතකයන්.... කරදර කාලෙකට පස්සෙ bangtan woulf pack එක දැන් හැම වෙලේම හිනාවෙන.. ජෝඩු ටික සොමෑන්ටික් වෙන ලස්සන ලස්සන කාලයක් මේ ගෙවෙන්නෙ.......... ඒවගේම Bangtan woulf pack එකේ දැන් සූටි බබෙක් අඩනවා ඇහෙනවා හැම වෙලේම..... ඒ... යුමි ඔන්නිගෙයි ජින් හ්‍යුන්ගෙයි බබා ඇවිත් නිසා.. හැමෝම එයාව හැමවෙලේම බැලුවොත් හුරතල් කර කර ඉන්නෙ...

"හ්‍යුන්.. මං සූටිජින් බබාව දවල්ට ගෙනත් දෙන්නම් ඈ..."

"නැ නෑ... කෝ දෙන්න මං තියාගන්නම් ඔයා දවල්ට ගන්න.. මං Morning time එකේ මෙයාව තියාගන්නම්......"

"බෑ.... එයා මං තියාගන්නම්.. කෝ මෙහට දෙන්න.. එයා ඉන්න කැමති සුන්හී පුංති ගාව...😁🤭"

" නෑ..........."

"ඔව්.......... මේ පේන්නෑ හිනාවෙනවා..."

"හහ් හහ් හහ් හා.. හිනාවෙන්නෑ ඔය අඩනවා.. ඔන්නි ගන්න බබාව මේ සුන්හි අඩවලා අපෙ ජින් බබාව..."

"ඕන්නෑ... මං ජිමින් ඔප්පගෙ champ ආවම එයාව ගන්නවා..."

"නෑ.. එයා ජිමින් ඔප්පගෙ නෙවේ.. එයා මගෙ ඔන්නිගෙ.. ඒ නිසා මට තමා වැඩි අයිතිය...😏"

"හා හා ඇති දෙන්නා රණ්ඩු කරා.. කෝ දෙන්න.. මගෙ පැටියා බය වෙලා අඩන්නෙ මේ...."

සුන්හීගෙයි එයුන්හාගෙයි මේ වලිය ඉතින් ජින් හ්‍යුන්ගේ අලුත් බබාට..😁 හැමෝම පොරේ ඉතින් බබාව නලවන්න..😁 එයුන්හා එක්ක සුන්හී වලි...😁🤣... ජන්කුක් ටේ හිනා වෙවී බලන් ඉන්නේ.....

"මේ ටේ.. ජන්කුකා.. ඔය දෙන්නත් ඉක්මනට අප්පලා උනොත් නරකද...🤣 නෑ ඉතින් මගෙ මිනීජීන් බබා බේරෙනවා ඔයාලා දෙන්නගෙ wifeලා ගෙන්..🤣"

"හූම්........ ලගදිම..................😎"

ටේ ජන්කුක් දෙන්නම එකට කිව්ව නිසා එයුන්හා සුන්හී දෙන්නම එකවැර ඔරවලා බැලුවේ මේ ඩබල දිහා..🤣 ජින් හ්‍යුන් ඉදගෙන අවුස්සනවා.. ඒ අතරේ බබා ඇඩුව නිසා යුමී බබා අරගෙන Room එකට ගියේ කුක්කු දෙන්න..😁 බබා අරන් ගිය නිසා එයුන්හා සුන්හී මූණ එල්ලම් ජන්කුක්ටයි ටේ ටයි ගහනවා..🤣 ටේ සුන්හීව Garden එකට එක්කන් ගියා බැරිම තැන........





𝐁𝐀𝐃 𝐁𝐋𝐎𝐎𝐃 ♡ [COMPLETED]✔️Where stories live. Discover now