Chapter 23

636 123 0
                                    

ජිමින් සොවුල් ආපු නිසා ජිමින්ගේ Head office එකේ වැඩ ටිකත් කරගෙනම යන්න ඕන නිසා අද යොන්හවත් එක්කන් ජිමින්ගේ office එකට ආවා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

ජිමින් සොවුල් ආපු නිසා ජිමින්ගේ Head office එකේ වැඩ ටිකත් කරගෙනම යන්න ඕන නිසා අද යොන්හවත් එක්කන් ජිමින්ගේ office එකට ආවා.. ලොකුම ලොකු building එකට එක්කන් ආවම කෙල්ල car එකේ ඉදන් ඇස් ලොකු කරන් බලන් ඉන්නවා.. Car එක park කරලා කෙල්ලත් එක්කන් Office එක ඇතුලට ආවා... Head කාලෙකින් Office ආව නිසා හැමෝම කලබල වෙලා හැබැයි... ඉක්මනට ජිමින්ගේ Secretary girl එක්ක ජිමින් නැති වෙලාවට වැඩ බලන Manejer ඇවිත් welcome කරා..
හැමෝගෙම ඇස් හැබැයි තියෙන්නෙ යොන්හා දිහාට... මොකද එයාලගෙ නපුරු බොස් එක්ක අද මේ ඇවිත් තියෙන හුරතල් ලස්සන අහිංසක ගෑනු ලමයා හැමෝටම විශේෂයි වගේ...
යොන්හා හැමෝටම හිනාවෙවී බයෙන් ආවත් ජිමින් නම් Manejer එක්ක කතා කරන ගමන් යනවා..😏
Head කැබින් එකට යනකම් බලන් ඉදලා හැමෝම කුටු කුටු ගාන්නෙ හැබැයි යොන්හා ගැන..

"සෝහුං... Arrange a meeting with the Board of Directors at 11.00 am.... and Also I want to know about all the recent contracts made by our company......"

" okay sir, sir මේ........."

" why? සෝහුං...🤨 මම දන්නවා ලගදි අපෙ company එකට ආව සමහර big contracts පිට company වලට ගිහින් කියලා... I need to know the reason for that.... now you can go...."

" okay sir..."

තදින් Manejer සෝහුන් ට කතා කරලා එයාව යවලා ජිමින් ආවේ ජිමින්ගේ office එකේ Glass window එකෙන් ඈත සොවුල් නගරය බලන් ඉන්න යොන්හා ලගට... ලගට ඇවිත් ඉනවටේ අත යවලා Back hug කරගත්තා...

" Babe........... මෙතන මොකද කරන්නෙ..."

" ම්ම්.. මොකුත් නෑ.. ඔයා බැනලා ඉවරද...."

"ආ.. මං කාටද බැන්නෙ...😏🤣"

" මට ඇහුනනෙ..."

"ඒක නෙවේ බබාහ් මගෙ office එක ලස්සනද...."

"ම්ම්..... ලස්සනයි... මේක ඔයාගෙ කැබින් එකද..."

𝐁𝐀𝐃 𝐁𝐋𝐎𝐎𝐃 ♡ [COMPLETED]✔️Donde viven las historias. Descúbrelo ahora