Chapter 12

740 150 2
                                    


           හොබි හ්‍යුන් නම් උදේම නැගිටලා වගේ අද... එයාගේ ලගේජ් ටිකත් ලෑස්ති කරන් අනිත් අය එනකම් සොෆා එකට වෙලා කණ්ණාඩි දෙකකුත් දාගෙන ඉන්නවා..........
ජිමින් උදේම ජූන් හ්‍යුන් එක්ක Bus එකට ඔක්කොම ගෙනියන ලගේජ් දැම්මා.... සුගා හ්‍යුනුත් එයාගේ කොට්ටෙත් ලෑස්ති කරගෙන සෝෆා එකෙන් ඉදන් ඉන්නවා ඈණුම් යව යව...😁
ජින් හ්‍යුන් ඇවිත් හොබිට පයින් එකක් ගහලා එයාගේ ලගේජ් ගිහින් bus එකට දාන්න කිව්වම කියව කියව පස්සත් අල්ලන් ගිහින් දැම්මා... දාල ගාර්ඩ්න් එකේ සෙල්ෆි ගහනවා...
සුන්හීත් ටේත් දෙන්නම ලෑස්ති වෙලා ඔතින් කියව කියව පැණි හල හල living Room එකට ආවා...
ඒ අතරේ යුමි ඔන්නි නම් හැමෝටම කාලා යන්න breakfast ready කරලා ලෑස්ති වෙන්න ගියාම හැමෝම ඇවිත් breakfast ගත්තා කියව කියව...........
ජිමින් උඩට ආවේ යොන්හා ලෑස්ති වෙලානම් පහලට එක්කන් එන්න.........
ජිමින් නම් බුසාන් යන්න තියන නිසා වෙලාසන නැගිටලා ලෑස්ති උනේ.......
සාක්කු දෙකටත් අත් දෙක දාම් කාමරේට එනකොට යොන්හා අනිත් පැත්ත හැරිලා ටවල් එකත් බාගෙට ඇදන් ඇදුම් අදිනවා..........😳🤕
ජිමින්ට කර කියා ගන්න දෙයක් නැතුව අයේ හැරිල යන්න හදලත්.......

"යාහ්.....🤕😳😫 මං එන වෙලාවටම හැමදාම ඕක කරනවද ආහ්.....😏"

යොන්හව පොඩ්ඩක් අවුස්සන්න කිව්වම පිටිපස්සෙන් ආව ජිමින්ගේ කටහඩ නිසා කම්පියුස් වෙච්ච යොන්හා ටවල් එකත් උඩට කරන් ඇදුම් ටිකත් අරම් ආයේ වොශ් රූම් එකට දුවන්න යන්න හැදුවේ....😳🤕
යොන්හට කලින් ඇවිත් ජිමින් වොශ් රූම් එකේ දොර වහලා දොර ඉස්සරහින් හිටගත්තම කෙල්ල ටවල් එකත් අල්ලම් ඉන්නවා ඇඹරි ඇඹරි......🤕
කෙල්ලගේ කකුල් වල ඇගිලි හෝගාලා වැඩ.. දැක්කම ජිමින්ට හිනාත් යන්න ආවා....🤕😏😫😁
හෙමීට හෙමීට ඉස්සරහට එනකොට කෙල්ල පස්සෙන් පස්සට ගිහින් වතුර තිබිලා ලිස්සන්න ගිහින් ජිමින් අල්ලගත්ත නිස නූලෙන් බේරුනේ... ඒත් ජිමින්ගේ ලග ටවල් එකත් පපුවට තද කරන් කෙල්ල බිම බලන් ඉන්නේ කර කියාගන්න දෙයක් නැතුව.....
ජිමින් කෙල්ලව ලගට අරම් හග් කරන් ඉදලා උරහිසේ නහය ගාව ගව හිටියම කෙල්ලගේ හිරිකඩු පිපෙනවා ජිමින් දැක්කම හිනා ගියා නිකන්ම..... හෙමීට නහය ගාව ගාව ඉදලා හැපුවම නම් කෙල්ල සුට්ටක් ගැස්සුනා..... කෙල්ලවට නොදැනුවත්ව ජිමින්ගේ ශර්ට් එකෙ එල්ලිල කෙල්ල මේ ඉවසන් ඉන්නේ.............

𝐁𝐀𝐃 𝐁𝐋𝐎𝐎𝐃 ♡ [COMPLETED]✔️Where stories live. Discover now