"ජිමින්.. එපා.. මගෙ ලගට එන්න එපා..................😭"
ජිමින් කෑගහන ගමන් දොරට ගැහුවම කෙල්ල බය වෙලා පස්සෙන් පස්සට ගිහින් බැල්කනියට ආවේ... කෙල්ලගෙ හිතේ තියන බයට... ජිමින්... වෘකයෙක්.. සතෙක්... මොනා කරයිද කියලා හිතාගන්න බැරුව බැල්කනියේ වැටට හේත්තු වෙලා පහල බැලුවම කෙල්ලගෙ ඔලුවට ආවේ එක දෙයයි....🙂
"මැරුනත් ජිමින් ලගට ආයේ යන්නෑ......"
"යොන්හා එපා................."
තුන්වෙනි මහලෙ තියෙන්නෙ ජිමින්ගේ Room එක... ඒකේ ඉදලා පහලට කොහොමත් උසයි... කෙල්ල පැන්නම ජිමින් දුවගෙන ඇවිත් පැන්නා.... කෙල්ලගේ ටීශර්ට් එකෙන් ඇදලා ලගට තුරුල් කරගත්තම යොන්හා ජිමින්ගේ ශර්ට් එකෙන් තදින් අල්ලම් ජිමින් ගේ ඇස් දිහා බැලුවේ...
ජිමින්ගේ ඒ ඇස් දිලිසෙනවා... ඒ ඇස් වල කෘර කමක් තරහක් තිබ්බෙ නෑ... තිබ්බෙ යොන්හව ආරක්ෂා කරන්න ඕනෙ කියන හැගීම...🙂
ජිමින්ගෙ power එක නිසා යොන්හට මොකුත් වෙන්න දෙන්නෙ නැතුව අල්ලගත්තෙ... කෙල්ලව උස්සගෙනම හෙමීට බිමට අඩිය තියලා කෙල්ල දිහා බලන් හිටියේ.....🙂මතකද දන්නෑ මේ pic එක...😁
මේ විදිහට ඈ උස්සන් ඉන්නෙ උඩින් බිමට එනකොට...😁😌 ජිමින්ගෙ power එකනේ...😌😁🤣.......
[ Nine Tailed Fox k drama එකේ pics art එකක් ඉස්සුවෝ...😁😌🤣]Jimin÷ අයියෝ.. ඕතර් මැදින් ඇඩ් දාන්නැතුව කතාව දානවකො..😒
Author ÷ වෙහ් ජිමින්ෂී...😚😌🤣
Jimin ÷ යොන්හව උස්සන් ඉදල අත රිදෙනවා ඕයී.....😫
Author ÷ අහ්.. ඉන්න.. ඉන්න...😫🤣 පොඩ්ඩක් උස්සන් හිටියා කියලා මැරෙනවෑ... ආයේ දෙන්නෑ ඔයවගේ චාන්ස් හිතුනොත් ඈ...😌😏
YOU ARE READING
𝐁𝐀𝐃 𝐁𝐋𝐎𝐎𝐃 ♡ [COMPLETED]✔️
Fanfictionවෛරයකින් පටන් ගත් ආත්මීය ආදරයක්.ජීවිතේ එකම අරමුණ වූ පලිගැනීම, තම ආත්මගතසහකාරියගෙන් සම්පූර්ණ කරගැනීමට බලන් ඉන්න හදවත ගල් කරන් ඉන්න වෘක මිනිසෙක්........🐺 ♥️werewolf ලා ගැන ගොඩක් දේවල් දන්නෑ. ඒත් ලියන්න ආස හිතුනා. ♥️BTS members ලා ඉන්නවා. ඒත් මේක මවාග...