Chapter 11

795 147 10
                                    

                                යොන්හා උදේම නැගිට්ටම මුලින්ම ඇස් අරිද්දි දැක්කේ pillow එකකුත් බදම් නිදන් ඉන්න ජිමින්ව......
හිරු එලිය ලාවට ඒ නලලට වැටිච්ච කොන්ඩ ගස්වලට වැටිලා රත්තරන් පාට වෙලා..... ඒවගේම හුස්ම ගත්ති ඉහල පහල යන සිරුර මේ දිහා යොන්හාටත් නොදැනි බලන් හිටියේ..........
ඒත් එක්කමයි ඉබේට ජිමින්ගේ නලලට වැටිලා තිබ්බ කොන්ඩ ගස් වලට අතගියේ..... හෙමීට ඒවා උඩට කරලා ඒ ලස්සන මුණ දිහා යොන්හගෙ මූණේ හිනාවක් එක්ක බලන් හිටියේ....... ඒවගේම යොන්හගේ මූණ අදුරු උනේ මෙහෙම කෙනෙක් කොහොමද මෙච්චර නපුරු උනේ කියලා...😥
ටිකක් වෙලා ඉදලා යොන්හා නැගිටලා ජිමින්ට බෙඩ්ශීට් එක පෙරවලා එයාට නිදාගන්න දෙන්නෙ නැතුව තව ටිකකින් මුලු කාමරේටම හිරු එලිය වැටෙන නිසා කර්ට්න් එක දාලා වොශ් දාගන්න ගියේ.................
වොශ් දාම් ඇවිත් ජිමින් නිදි නිසා ඉක්මනට ඇදුම් මාරු කරගත්තා......... කාමරෙත් අස් කරලා යොන්හා පහලට යන්න කාමරෙන් එලියට එනකොට හොබි හ්‍යුනුත් කාමරෙන් නිදිමතේ ඇවිත් යොන්හගෙ හැප්පිලා බිම වැටුනම යොන්හා ගැස්සුන😳😕

"Hobi ÷ ඔම්මාහ්.... මගෙ කොන්ද...... ආහ්........ මං හැප්පුනෝ..... කවුරුත් නැද්දෝ.........😫"

"ඔහ් , සමාවෙන්න...😁😖 මං දැක්කේ නෑහ්........😁😫"

නිදිමතේ ඉන්න හොබි හ්‍යුන්ව නැගිට්ටුවම කොන්දත් අල්ලම් නොන්ඩි ගගහා ගිහින් සෝෆා එක උඩ නිදාගෙන හිටිය සුගා හ්‍යුන්ගේ ඇග උඩ ගිහින් ආයේ හාන්සි උනාම සුගා හ්‍යුන් හොබි හ්‍යුන්ව බිමට තල්ලු කරාම ආයේ කොන්දත් අල්ලම් කැගහන්න ගත්තා.......😳
යොන්හට නම් මේකටනම් හිනා ඉතින්.....😁🤕 යොන්හා ලස්සන හිනාවකින් ඉන්න දැක්ක සුන්හී ඇවිත් ආදරෙන් යොන්හව හග් කරා........🤕😳

"ඔන්නි, ඔයා ගොඩක් ලස්සනයි.......😫😏 දන්නවද.. අපේ හ්‍යුන්ට ඔයා ලස්සන වැඩි......... හහ්.......😁😫😭"

යොන්හාට ඒකතාවට කට උත්තර නැති උනාට මුණෙ නම් මල් හතක් පිපිලා වගේ...😁 ඒත් බයෙන් බයෙන් හිනාවෙන්නේ......

"Tae ÷ ඔහ්... බබා ඒ කියන්නේ ඔයා ඔන්නිගේ පැත්තද දැම්ම ඉදලා..........😏 හහ් බලමුකෝ.. දන්නවනේ ජිමිනත් ලේසි නෑ ආහ්....😏"

𝐁𝐀𝐃 𝐁𝐋𝐎𝐎𝐃 ♡ [COMPLETED]✔️Donde viven las historias. Descúbrelo ahora