බුසාන් වලට පිටත් උන ජිමිනුත් ජිමින්ගේ පැක් එකේ අනිත් අයත් බුසාන් වල පැක් හවුස් එකට එනකොට ගොඩක් රෑවෙලා තිබ්බේ...🌚🌚
බුසාන් පැක් හවුස් එකේ එයුන්හා ජන්කුක් දෙන්නම ඉන්නවා.. ජිමින්ලා ආවම ජන්කුක් ඇවිත් welcome කරලා ඔක්කොමලව ඇතුලට එක්කන් ගියත්, එයුන්හා පේන්න හිටියේ නෑ....යොන්හා වටපිට බල බල හොයන්නෙ ජන්කුක් ඉන්න නිසා එයුන්හව....
*"වෙහ් බබාහ්..😏 කාවද හොයන්නෙ...😏😌 එයුන්හා ව උදේට හම්බෙමු..😏 දැන් ගිහින් නිදාගමු...🤨"
මහන්සි නිසා යොන්හාවත් ඇදම් ඇවිත් ජිමින් වෙනදට මෙහෙ ආවම ඉන්න එයාගේ room එකට ආවා..😏😌 ඇවිත් bags ටික පැත්තකින් තියලා යොන්හට මුලින් වොශ් දාගන්න දීලා ජිමින් ගිහින් වොශ් එකක් දාගෙන ඇවිත් ඇදට පැනලා බර කල්පනාවක ඉන්න යොන්හව back hug කරම් නිදාගත්තා...😌😏 යොන්හා හිත හිත ඉන්නේ එයුන්හා ගැන කියලා ජිමින් දන්නවා.....🤕😏
ඒවගේම එයුන්හත් මේ වෙලාවේ හිත හිත ඉන්නේ යොන්හා ගැන.. මොකද එයා ඉන්න පැක් හවුස් එකට යොන්හා ජිමින් වගේම අනිත් අයත් එනවා කියලා ජන්කුක් කාටද කියනවා එයුන්හා හවස අහන් හිටියේ...
ඉතින් නොයිවසිල්ලක් නැතුව යොන්හව දකින්න.. කතා කරන්න හිතන් හිටියත් ජන්කුක් යන්න දුන්නෙ නැති නිසා roo එකට වෙලා ඔහෙ හිටියේ හෙට වත් ඔන්නිව බලන්න පුලුවන් වෙයි නේද කියලා බලාපොරොත්තුවෙන්..................🤕බුසාන් පැක් හවුස් එක මුහුදත් එක්ක තියන නිදහස් පැත්තක තියෙන්නෙ... මුහුදු රට ගල්පර වලට වදිනවා සද්දෙ, මුහුදු හුලං.... මේවත් එක්ක සුවසේ නින්ද ගියපු යොන්හා උදේම නැගිටිද්දි වීදුරු බැල්කනියෙන් පේන එලියේ සුන්දරත්වය විදින්නට තවත් ප්‍රමාද උනේ නෑ....
ඇදෙන් බැහැලා බැල්කනිය ඇරන් එලියට එනකොට.. ඈතින් පේන මුහුදත් පේ පරිසරයත් හිතට ගොඩක් සැහැල්ලුවක් දුන්නා..🤕😭 ටිකක් වෙලා යද්දි බෙඩ්ශීට් එකත් එක්කම පෙරවන් ආව ජිමින් යොන්හවත් බෙඩ්ශීට් එක අස්සට අරම් දෙන්නටම වැහෙන්න බෙඩ්ශීට් එක දැම්මේ ටිකක් උදේම සීතල නිසා..🤕
උරහිසේ නිකට තියම් බලන් ඉන්නේ දෙන්නම ඈත මුහුද දිහා....
යොන්හට මේ දේවල් එච්චර පුරුදු නොවුනත් ජිමින් එක්ක දැන් ටික දවසක් වෙන නිසා ජිමින් ගැන හොදට දන්නවා.....
ඒ නිසා මෙ දේවල් ඉවසන් ඉන්න පුරුදු වෙලා තියෙන්නෙ....
YOU ARE READING
𝐁𝐀𝐃 𝐁𝐋𝐎𝐎𝐃 ♡ [COMPLETED]✔️
Fanfictionවෛරයකින් පටන් ගත් ආත්මීය ආදරයක්.ජීවිතේ එකම අරමුණ වූ පලිගැනීම, තම ආත්මගතසහකාරියගෙන් සම්පූර්ණ කරගැනීමට බලන් ඉන්න හදවත ගල් කරන් ඉන්න වෘක මිනිසෙක්........🐺 ♥️werewolf ලා ගැන ගොඩක් දේවල් දන්නෑ. ඒත් ලියන්න ආස හිතුනා. ♥️BTS members ලා ඉන්නවා. ඒත් මේක මවාග...