"මින්සූ...... බබා.. කෝ එන්න ඔම්මා ගාවට..... ඔයාගෙ අයිස්ක්රීම් එක අරන් යන්න එන්න...."
යොන්හා කිචන් එකේ ඉදන් කෑගහනවා.... Dinner එක අරගත්ත නිසා kitchen එක අස් කරන නිසා එන්න විදියක් නෑ.... මින්සූ කියන්නෙ යොන්හගෙයි ජිමින්ගෙයි පන..... මෙයා බණ්ඩියේ ඉද්දි තමා... නෑ නෑ.. ඒවා ඕනෙ නෑ... මින්සුට දැන් අවුරුදු පහයි... තොල් පටල පලට කතා කරන.... Bangtan woulf pack house එක පුරාම දුවන.. කරන දග වැඩ වලින් අඩුවක් නැති... අවුරුදු පහක පුංචි කොල්ලෙක් දැන් මින්සූ...... දැන් Main pack house එකේ කට්ටිය කවුරුත් නෑ... දැන් විශේෂ කරදර මොකුත් නැති නිසා කාලෙක ඉදලා හැමෝම සතුටින්.. ඔය එහෙන් මෙහෙන් pack එකට attack ආවත් ජිමින්ට තනියම ඒ ගැන බලාගන්න පුලුවන්..... හැමෝම එයාලගෙ mate ලා බබාලා එක්ක නිසා තනි තනිවම දැන් ඉන්නෙ.. ඒත් විශේෂ දෙයක් තිබ්බම හැමෝම එකතු වෙනවා... birthday party family party picnic මේවගේ විශේෂ අවස්තාවල හම්බවෙනවා කට්ටිය....... හ්යුන්ලා නම් නිකනුත් සෙට් වෙනවා ඉදලා හිටලා...🤣🍻
අද උදේ ඉදන් වහිනවා.. ජිමිනුත් වැස්ස නිසා කොහෙවත් ගියේ නෑ... දවසම pack house එකේ හිටියේ..... හැබැයි යොන්හට නම් වැඩ වැඩී ටිකක්... මින්සූ ගේ වැඩයි ජිමින්ගෙ වැඩයි තව....... ම්ම්හ්.. තව...... ඔව්... යොන්හට තව Alpha බබෙක් හම්බුනා... එයා යූෂින්... එයා තාම සූටී... එයාට තාම අවුරුදු දෙකයි...... මින්සූ වැඩිපුර ඉන්න හදන්නෙ ඔම්මා එක්ක.. ඒත් මල්ලි බබා ආව නිසා ඔම්මා එක්ක ඉන්න හම්බෙන්නෑ වෙනදා තරම්.. ඒ නිසා අප්පා එක්ක තමා වැඩිපුර ඉන්නේ.... ජිමින් සෝෆා එකේ ඉදන් සද්දෙට tv දාන් බබාලා දෙන්නම මරුවට බලාගන්නවා.... යොන්හා කොච්චර kitchen එකේ ඉදන් කෑගැහුවත් කනකටවත් ගන්නෑ මේ අප්පලා පුතාලා..😁
යූෂින් එයාගේ හ්යුන් මින්සූ එක්ක සෝෆා එක ලග බිම ඉදන් සෙල්ලම් කරනවා.... යූෂින් ජිමින්ගේ 4neka අරම් හපනවා... ඒකේ යොන්හගෙ wallpaper එකේ photo එක එන නිසා ඒකට කිස් දීලා 4neka කෙලවලින් නාවලා..... ඔම්මව එන නිසා කොල්ලා හිනාවෙවි හිටියත් lockscreen එක නැති උනාම කොල්ලා හයියෙන් හෝ ගාලා අඩනවා......
යොන්හා කොච්චර කතා කරත් මින්සු ආවේ නැති නිසා යොන්හා ඔක්කොම පැත්තක දාලා මින්සුගෙ අයිස්ක්රීම් එකත් අරන් ආවා...
ESTÁS LEYENDO
𝐁𝐀𝐃 𝐁𝐋𝐎𝐎𝐃 ♡ [COMPLETED]✔️
Fanficවෛරයකින් පටන් ගත් ආත්මීය ආදරයක්.ජීවිතේ එකම අරමුණ වූ පලිගැනීම, තම ආත්මගතසහකාරියගෙන් සම්පූර්ණ කරගැනීමට බලන් ඉන්න හදවත ගල් කරන් ඉන්න වෘක මිනිසෙක්........🐺 ♥️werewolf ලා ගැන ගොඩක් දේවල් දන්නෑ. ඒත් ලියන්න ආස හිතුනා. ♥️BTS members ලා ඉන්නවා. ඒත් මේක මවාග...