YeonHa pov:
යොන්හා.. වයස අවුරුදු 19 ක college යන අහිංසක ,හුරතල් කා එක්කත් ආදරෙන් හිනාවෙලා ඉන්න කෙල්ලෙක්.....
යොන්හා ඉන්නේ සොවුල් වල.. පුංචි කාලේ ඉදලා හැදුනේ ආජුම්මා කෙනෙක් එක්ක.. ඒත් යොන්හා collage යන්න පටන් ගත්තම ආජුම්මට හදිසියේම යොන්හගෙන් වෙන්වෙන්න වෙනවා...
හේතුවක් නම් හරියට ආජුම්මා කිව්වේ නැති උනත්,"යොන්හා , මගෙ දරුවෝ... ඔයාට දැන් තනියම ඔයාගේ වැඩටික කරගන්න පුලුවන්.... බය වෙන්න එපා... ඉස්සරහට ඔයාගේ ජීවිතේ වෙනස් වෙයි... හැමදේකටම ශක්තිමත්ව මුහුණ දෙන්න මගෙ දරුවෝ"
කියලා තමා ආජුම්මා එක්ක හිටිය අන්තිම දවස් ටිකේ දවසක් හවසක දෙන්නා එක්ක කතා කර කර ඉන්න වෙලාවේ නම් කිව්වේ......
යොන්හට හොදට මතකයි කියපුවා....යොන්හා college time එකේ ඇරුනම part time job එකකට වගේ යන්න ගත්තේ එයාට අවශ්‍ය අමතර වියදන් වලට සල්ලි හොයාගන්න....
College එක ඉස්සරහා තිබ්බ suki ඔන්නිගේ coffee shop එකේ තමා වැඩ කරේ......
යොන්හගෙ වියදම් වලට සල්ලි යොන්හගෙ අප්පගේ savings තියනවා කියලා ආජුම්මා කිව්වත් දැකලාවත් නැති ඔම්මාගේ අප්පගේ දේවල් ගන්න යොන්හාට හිතුනේ නෑ....
මොකද යොන්හා ගොඩක් සැරයක් ආජුම්මා ගෙන් ඔම්මයි අප්පයි ගැන ඇහුවට ආජුම්මා මොකුත් කියලා නෑ ඒගැන....😭
ඒකයි ආජුම්මා වෙන්වුනාට පස්සේ යොන්හා coffee shop එකට එන්න ගත්තේ....
Coffee shop එකේ suki ඔන්නිව හොදට යොන්හා අදුරනවා...
ඒ නිසා collage එකේ study ටිකත් කරන ගමන් හවස් වරුවෙම coffee shop එකේ ඉන්න තමා යොන්හා පුරුදු වෙලා හිටියේ.....ඒවගේම යොන්හගේ හොදම යාලුවා එයුන්හා... මෙයටත් කාත් කවුරුත් නැති කෙනෙක්.. එයුන්හා ගේ ඔම්මගෙයි අප්පගෙයි විස්තර එයුන්හා දන්නෙත් නෑ.... යොන්හට එයුන්හාව හම්බවෙන්නේ college එකේදී... මේ ටික කාලෙට දෙන්නා හිතුවේවත් නැති විදිහට ලං වුනේ.... දැන් දෙන්නට දෙන්නා නැතුව බෑ.... දෙන්නා එක්ක තමා coffee shop එකේ ඔන්නි එක්ක වැඩ කරන්නේ....
Today❤එයුන්හාට අමතර class එකක් තියනවා කිව්ව නිසා college එකෙන් පස්සේ coffee shop එකට ආවේ යොන්හා... suki ඔන්නිත් කොහෙ හරි යන්න වගේ ලෑස්ති වෙන්නේ....
YOU ARE READING
𝐁𝐀𝐃 𝐁𝐋𝐎𝐎𝐃 ♡ [COMPLETED]✔️
Fanfictionවෛරයකින් පටන් ගත් ආත්මීය ආදරයක්.ජීවිතේ එකම අරමුණ වූ පලිගැනීම, තම ආත්මගතසහකාරියගෙන් සම්පූර්ණ කරගැනීමට බලන් ඉන්න හදවත ගල් කරන් ඉන්න වෘක මිනිසෙක්........🐺 ♥️werewolf ලා ගැන ගොඩක් දේවල් දන්නෑ. ඒත් ලියන්න ආස හිතුනා. ♥️BTS members ලා ඉන්නවා. ඒත් මේක මවාග...