Chapter 6

776 152 10
                                    

             ජිමින්, ජිමින් කියන්නේ එයාට ඉහලින් කාටවත් යන්න බෑහ්.. එයා දෙයක් කිව්ව්ම ඒක එකපාරටම නෑ බෑ නොකියා කරන්න පුරුදු වෙන්න ඕනේ...
ඒක එයාගෙ හැටි... මොකද එයා දේවල් කරන්නේ හොදට හිතලා.... අනිත් අයත් ජිමින් කියන දේ අහන්නේ ඒකයි......

දැනුත් කෑමමේසේදි යොන්හා හැසිරුන ආකාරය ජිමින් ඉවසීමෙන් ඉදලා තමා බැරිම තැන කම්මුලට පාරක් ගැහුවේ..... මොකද දැන්නම් ජිමින්ගේ යකා හොදටම ඇවිස්සිලා... ඒ වගේම ජිමින්ගේ බෙල්ලේ නහරත් පෑදිලා....
ඒවගේම ජිමින් ගේ ඒ ඇස්......
ඒ ඇස් රත් පැහැයෙන් දිලිසෙනවා....... කිසිම අනුකම්පා විරහිත බැල්මකින් යොන්හා දිහා බලන් හිටියේ...
යොන්හා ජිමින් දිහා බැලුවම විස්වාස කරගන්න බැරුව ගියා එකපාරටම.....

" ඒ ඇස්....😭 ඇයි එහෙම... අනේ ඔයාලා කවුද... අනේ අපිට යන්න දෙන්න...... plz....."

"තමුසේ මගෙ ඉවසීමේ සීමාව හොදටම පැන්නුවා අද....😡 තමුසෙට අද මං පෙන්නන්නම් මං කවුද කියලා... එනවා යන්න...."

එතකොටමයි ජිමින් ගැන දන්න නිසාමයි ජූන් හ්‍යුන් ඇවිත් ජිමින් නවත්තන්න බැලුවෙ.. ඒත් pack එකේ alpha ගේ අණට පිටින් කාටත් යන්න බැරි නිසා ජූන් හ්‍යුන් අයින් උනා ජිමින්ගේ පාරෙන්....

""ආයිශ්...මාව අතාරිනවා....😭 යොන්හා......😭"

"තමුසෙටත් හොදවයින් කන්න ඕන වෙලාද.. යොන්හා ගැන ජිමින් බලාගනි තමුසේ දැන් පාඩුවේ ඉදගෙන කනවා....😡""

යොන්හා ඇදන් යන නිසා එයුන්හා බයවෙලා කෑගහනවා.... ජන්කුක් එයුන්හා ගේ අතින් ඇදන් ඇවිත් ආයේ කෑම මේසේ ඉන්දුවලා කන්න බෙදලා දුන්නම කදුලු බේර බේර එයුන්හා කන්නෙත් නෑ අඩනවා....🤨
කට්ටියම කෑම මේසේ ඉදන් මේ වෙච්ච දේගැන තමා කුටු කුටු ගගා ඉන්නේ...🤕 හොබි හ්‍යුන්ගේ හිනාව කොහෙන් ගියාද නෑහ්....🤕 සුගා හ්‍යුනුත් නින්දෙන් ඇහැරලා වගේ....🤕 ජූන් හ්‍යුන් ජින් හ්‍යුන් බර කතාවක්.. ඒ අස්සේ ජන්කුක් එයුන්හා ව අල්ලන් කන්න හදනවා.....🤕

යොන්හව ජිමින් ඇදන් ආවේ කාමරේට... යොන්හගේ අතින් ඇදන් ඇවිත් කාමරේ දොරත් ඇරෙන්න හයියෙන් දොරටත් පයින් එකක් ගහලා.. දොර ඇරලා යොන්හාව කාමරේට තල්ලු කරාම යොන්හා කෙලින්ම බිම වැටුනා.....
ඇස් දෙකත් රතු කරන් ශර්ට් එකේ බට්න්ස් ගලවන ගමන් හයියෙන් දොරත් වහන්... බිම වැටිලා ඉන්න යොන්හාගේ කොන්ඩෙන් ඇදලා ගත්තේ.....😡🤨

𝐁𝐀𝐃 𝐁𝐋𝐎𝐎𝐃 ♡ [COMPLETED]✔️Where stories live. Discover now