Party එකක් තියනවා කිව්ව නිසා ඉතිම් දෙන්නා එක්ක ආයෙ ඉතින් shop එකේ ඉතුරු decorations එහෙම කයියක් ගහන ගමන් ආයේ check කරා..😏
අපි දෙන්නා කියව කියව ශොප් එකේ ඉදන් ඉද්දි කවුද දෙන්නෙක් තින්දෙනෙක් ආවා...
Girls ලා දෙන්නෙකුයි boys ලා දෙන්නෙකුයි......
Suki ඔන්නි නම් කිව්වේ ලොකු කට්ටියක් එනවා party එකට කියලා....😒 ඒත් මෙතන ඉන්නේ හතර දෙනයිනේ...😏 යොන්හයි එයුන්හයි දෙන්නම එයාලව හරි ආදරෙන් welcome කරා...😏 cake එක විතරයි එයාලා order කරලා තිබ්බේ අපෙ shop එකෙන්...😏 ඒක suki ඔන්නි කලින්ම ready කරලා තියලා ගිහින් තිබ්බ නිසා ඒක උස්සන් ගිහින් එයාලගෙ table එකෙන් තිබ්බා....😏🎂
තව, ඕනේ මොනාද එහෙම අහලා.. මොකුත් ඕනේ නෑ කිව්ව නිසා දෙන්නා එක්ක කුටු කුටු ගගා cashier එක පැත්තට වෙලා හිටියා....😏🙄ටිකක් වෙලා යද්දි cars වගයක් ඇවිත් shop එක ඉස්සරහා නැවැත්තුවා......
එයුන්හත් එක්ක කියව කියව බලන් හිටියේ එන කට්ටිය දිහා ශේප් එකේ....😏😒😂
හෙන ලොකු සල්ලිකාරයෝද කොහෙද යකෝ එයාලගෙ ගනන්...😏😒 ඔක්කොමලා ඇවිත් සතුටු සාමීචියේ යෙදෙනවා ඉතින්...😏😌🎉️Jimin's pov:
ජිමින් shop එකට ආව වෙලේ ඉදන් හිටියේ එයාගේ හිත කලබලෙන්.....
මොකද එයාට දැනෙන මේ ඉව කාගෙද කියලා හොදින් දන්නවා.....
ඒ වගේම හොදට බලන් හිටියේ ඒ සුවදේ අයිතිකාරි දිහා....සුන්හී කේක් කපලා party එක පටන් ගත්තත් ජිමින්ගේ ඇස් හෙව්වෙම ඇස් ගියේම වෙන කෙනෙක් ගාවට...😌😏 ඒ යොන්හා...
ඔව්... ජිමින් පලිය ගන්න බලන් ඉන්න එයාගේ mate යොන්හා දිහා...😏 යොන්හා නම් party එක පටන් ගත්ත වෙලේ ඉදන් එහෙට මෙහෙට ඇවිද ඇවිද එයුන්හා එක්ක හිනා වෙවී එයාගේ වැඩ...🙄😏"යොන්හා, දැනට හිනාවෙලා ඉන්නවකෝ..😏 තමුසෙගෙ හිනාව මං නැති කරන්නම්...😏"
ජිමින් කටකොනෙකින් හිනා වෙලා තොල් මැතිරුවේ යොන්හා දිහා බලාගෙනමයි....😏
මේ අතරේ ජන්කුක් cashier එක පැත්තට එනකොට කොනේ table එකක් උඩ ඉදගෙන එයුන්හා හෑන්ඩ්ෆ්රී දෙකත් කනේ ගහන් කකුල් දෙකත් වන වන පොතක් බලනවා...😏😒
යොන්හා පේන්න නෑ...😏
ජන්කුක් ආවේ එයුන්හාව දැකලා කතාවට අල්ලගන්න මොකක් හරි හේතුවක් හොයන්....😏
ටිකක් උගුර පාදලා ලගට එනකන් එයුන්හා ජන්කුක්ව දැක්කේ නෑ...😏
YOU ARE READING
𝐁𝐀𝐃 𝐁𝐋𝐎𝐎𝐃 ♡ [COMPLETED]✔️
Fanfictionවෛරයකින් පටන් ගත් ආත්මීය ආදරයක්.ජීවිතේ එකම අරමුණ වූ පලිගැනීම, තම ආත්මගතසහකාරියගෙන් සම්පූර්ණ කරගැනීමට බලන් ඉන්න හදවත ගල් කරන් ඉන්න වෘක මිනිසෙක්........🐺 ♥️werewolf ලා ගැන ගොඩක් දේවල් දන්නෑ. ඒත් ලියන්න ආස හිතුනා. ♥️BTS members ලා ඉන්නවා. ඒත් මේක මවාග...