Xiao Zhan's P.O.V
ඉදගෙන හිටියා කිව්වට ඉදගෙන ඩාන්ස් කරනවා අත් දෙකත් උස්සගෙන.... කොන්ඩෙත් කඩාගෙන ඉදන් හිටිය යැන්ජි ඔලුවයි අත් දෙකයි උස්ස උස්ස ඉදගෙනම නටනවා... ඒක තමයි බස්සා සිංදු නවත්තලා නැත්තේ....
" යැන්ජි....!!!"
" ඕහ් මයි බෝයි.... කමෝන්... කමෝන් ලෙට්ස් ඩාන්ස්.... " ඉදගෙන හිටිය යැන්ජි මාව දැක්කම නට නට මගේ ලගට ඇවිත් මාවත් කරවලා නටන්න ගත්තා...
ආයේ ඉතින් වේලාවටමද මන්දා ප්ලේ වෙන්න ගත්තේ Jennifer lopez ගේ On the floor...
දෙවෙනි තට්ටුවේ තියෙන මගේ රූම් එකටම ඇහෙන සිංදු පහල Living room එකට දෙක වෙලා ඇහෙනකොට හැංගිලා හිටිය මගේ නැට්ටුවත් ඉතින් එලියට එන්න ගත්තා... මෙහෙම හිටියට ඉතින් අපිත් හොද නැට්ටුවෝ තමයි... හිපොප් දන්නේ නැත්තම් ලෝලිපොප් ගහගෙන අපිත් නටනවා
If you go hard you gotta get on the floor
If you're a party freak then step on the floor
If you're an animal then tear up the floor
Break a sweat on the floor
Yeah we work on the floor.. !!!!හයි හීල්ස් දෙකත් දාගෙන කොන්ඩේයි අත් දෙකයි හයියෙන් හයියෙන් දෙපැත්තට වන වන Jennifer lopez ගේ ආච්චි වැහිලා වගේ යැන්ජි නටනකොට තට්ටේ නැතත් පිට්බුල්ව ඇගට අරගෙන මාත් නැටුවා... ආයේ ඉතින් සෙකන්ඩ් වෙන්නත් බැහැනේ...
අපි දෙන්නා ෆුල් පාටි මූඩ් එකේ ඩාන්ස් එක එන්ජෝයි කරනකොට ඊජිප්තුවේන් ගෙනාව මමියක් වගේ බස්සා ඉදගෙන අපි දෙන්නා දිහා බලාගෙන හිටියා... මොනා නැත්තත් වැඩිහිටියෝ දෙන්නෙක් නටනකොට තනියම ඉදගෙන ඉන්න හොද නැති නිසා නටන ගමන්ම මම එයාගේ පැත්තට අතක් දික් කරලා ඇගිල්ලකින් එයාටත් නටන්න එන්න කිව්වා.. පාටියකට ගියාම වුනත් සමහරු බොරුවට අඩගහනකන් නටන්න එන්නේ නැහැ නේ අයියෝ අනේ මට නටන්න බැහැ පොඩ්ඩක් වෙලා ඉදලා යන්නම් කියන අක්කලා නම්කිලා තමයි ආයේ ඉතින් ඩිජේ කාරයට වන් මෝඅයියේ කියන්නේ....
DU LIEST GERADE
Agent Happy ( Yizhan ff ) ✔️
FanfictionI just want to make you Happy....... 💚❤️ Because of you,I am the Happiest man on this earth......... 💚❤️ -------------------------------------------- මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතා...