Author's P.O.V
Ji Liho Mansion....
" ඔව් මිස්ටර් හයි නාටා... තව දවස් හතරකින් මගේ දුව වන්ග් යිබෝව මැරි කරනවා.... එතනින් එහාට ඉතුරු දේවල් ගැන ඔයාට බයවෙන්න දෙයක් නැහැ..... "
" ඔයාගේ දුව කලින් මැරි කරලා හිටියෙත් වන්ග් පවුලේ කෙනෙක්මයි...."
ලිහෝට ප්රතිවිරුද්ධ පුටුවක ඉදගෙන හිටිය ජපන් ජාතිකයෙක් වුනු හයි නාටා අපහස හිනාවකින් මුහුන සරසගෙන කිව්වේ අතේ තිබුන තේ එකෙන් පොඩ්ඩක් බීලා...
කලින් වතාවේ හරියට හොයලා බලන්නේ නැති කරපු වැඩ වලින් ලිහෝ එයාගේ Client ලා ඉස්සරහ අපහසුවට පත් වුන පලමු වතාව මේක නෙමෙයි වුනත් හයි නාටාගේ කතාවට ලිහෝට කේන්තියක් නොදැනුනාම නෙමෙයි.... ඒත් එයාට ඉන්න හොදම Client එක්ක ප්රශ්නයක් දාගන්න හොදම වෙලාව මේක නෙමෙයි හින්දා ලිහෝ කේන්තිය වෙනුවට හිනාවකින් මුහුන සරසගත්තා...
" වන්ග් මැරෙන්න කලින් මටත් කියලා තිබුනේ නැහැ එයාගේ බිස්නස් බෙදෙන්නේ කොහොමද කියලා... මමත් හිතුවේ මිනිහා වැඩි වයසක් නැති හින්දා තාම ඒක තීරණය කරලා නැහැ කියලා.... මිනිහා මැරුන ගමන් හරි නම් ලොකු පුතා විදිහට සේරම බිස්නස් අයිති වෙන්න ඕන වන්ග් කුවාන්ටනේ....කුවාන් රට ඉදන් ආපු අලුත කම්පැනි එකට එනකොට මගේ සැකේ තවත් තහවුරු වුනා.... ඒත් අපි නොහිතපු විදිහට වන්ග්ට අයිති බිස්නස් වලින් 50% ලියලා තියෙන්නේ යිබෝට.... යැන්ජිට 15% අයිති වෙද්දි කුවාන්ට තිබුනේ 30% ඉතිරු ටික Charity වලට ලියලා.... කුවාන්ට නෙමෙයි දියමන්ති නිධිය අයිති වුනේ... ඒ කියන්නේ ඒක අනිවාර්යයෙන්ම ඇත්තේ යිබෝගේ නමට....... "
" එහෙම බැලුවම දියමන්ති නිධිය මිසිස් වන්ග්ට වුනත් අයිති වෙන්න පුලුවන් නේ.... "
" වෙන්න පුලුවන්.... එහෙම වුනොත් එයාවත් වෙඩින් එකෙන් පස්සේ අපේ පාරෙන් කපමු.... එයාගේ ඒවත් යිබෝගේනේ..... "
" වන්ග් යිබෝ මේ ළඟදී Japan ආව හොදකට නෙමෙයි... මිනිහා අපේ Client ලා ගැනත් එහෙදී හොයලා තියෙනවා... ඔයා දියමන්ති නිධිය ඔයාට ඕන විදිහට පාලනය කලාට හිතන්න එපා වන්ග් යීබෝ ඒක ගැන නොදන්නවා කියලා.... අපි වුනත් ඔයත් එක්ක ඩීල් කලාට දන්නවනේ ඒව Illegal කියලා.... මේක අපේ ලාස්ට් චාන්ස් එක.... මේ පාරත් වැඩේ වැරදුනොත් අපිට වෙනවා ඔයාව අතහරින්න..... "
VOCÊ ESTÁ LENDO
Agent Happy ( Yizhan ff ) ✔️
FanficI just want to make you Happy....... 💚❤️ Because of you,I am the Happiest man on this earth......... 💚❤️ -------------------------------------------- මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතා...