Xiao Zhan's P.O.V
මට විතරයි කකුල් තියෙන්නේ කියලා පෙන්නන්න වගේ දනහිසටත් හැතැම්මයක් විතර උඩට වෙන්න ඇදුමක් ඇදගත්ත කොරවක්කෙක් කකුල් වලට හයි හීල්ස් දාගත්ත සුදු කෙල්ලෙක් 'යීබෝ ' කියාගෙන ඇතුලට ඇවිත් බස්සාව බදාගත්තම බස්සාත් ඒ කෙල්ලව හිනා වෙලා බදාගත්තා.... බලන්න එපැයි මට ගෙම්බර් දාන මුහුනේ තියෙන සිරියාව.... මිනිහට දත් තියනවා කියලා පෙන්න වෙන්නැති ඔච්චරටම හිනා වෙන්නේ...
මම මොප් එකත් අතේ තියාගෙනම ඉර අනිත් පැත්තට පැව්ව ගානට පුදුම වෙලා මෙතන වෙන දේවල් බලාගෙන හිටියට අනිත් තුන්දෙනාටම මාව පෙනිලා තියෙන්නේ හොල්මනක් වගේ වෙන්න ඇති.... එයාලා හැසිරුණේ මං ඉන්නවා කියලා මතක නැති ගානට.....
" ඔයා ගෙදර ආවම මම බලමුයි කිව්වට මෙයාට ස්කූල් ඉවර වුන ගමන්ම ඔයාව බලන්න ඕන වුනා... ඒකයි ඔෆිස් එකටම එක්කගෙන ආවේ..... "
සිග්නල් ඇඩ් එකට රගපාන්න වගේ අර කෙල්ල හිනා වෙනකොට බස්සාත් හීනා වෙලා අර පොඩි එකාව හුරතල් කරන්න පටන්ගත්තා...
YOU ARE READING
Agent Happy ( Yizhan ff ) ✔️
FanfictionI just want to make you Happy....... 💚❤️ Because of you,I am the Happiest man on this earth......... 💚❤️ -------------------------------------------- මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතා...