❤️Chapter 04❤️

434 98 21
                                        

"බබා කොහෙද දිව්වෙ ආ.මන් කොච්චර බය වුනාද ? "

එහෙම අහන ගමන් එතනට ගෑණු කෙනෙක් ඇවිත් යුවීගෙ අතින් ඇල්ලුවා.

" කුමාවෝ මිස්."

"ඕක මොකක්ද ?😊😊😊 "

මම එහෙම කියන ගමන් නැගිට්ටා.ඒ වෙලාවේ තමා මන් එයාව දැක්කෙ.ඒ වගේම එයත්.එතනට ආව කෙනා දැකල මන් ගොඩක් ශොක් වුනා.මම විතරක් නෙමේ එයත් .මොකද එතනට ආවෙ මන් ගොඩක් දන්න කෙනෙක්.කොච්චර හොදට දන්නවද කියනවනම් ඒ හිටියෙ මන් පොඩි කාලෙ ඉදන් දන්න කෙනෙක්.පොඩි කාලෙ ඉදන් මගෙ දෙවෙනි ඔම්මා වෙලා මාව බලාගත්තා අජුම්මා .

"අජුම්මා ඔයා "

"දියා බේබි."

"අජුම්මා ඔයා මෙහෙ.ඔයා මෙහෙද ඉන්නෙ.මන් දන්නෙවත් නෑ.මේ ඉන්නෙ අජුම්මගෙ දුවගෙ බබා වෙන්න ඇති නේද ? අනේ මෙය ගොඩක් කියුට් .දැක්ක ගමන් ආදරේ හිතෙනවා."

"මන් සෝල් වලමයි හිටියෙ මිස්.😊😊😊"

"ආයෙ එන්නෙ නැද්ද ? "

"මිස් මේ "

"මන් දන්නවා යුවීව බලාගන්න ඕනෙ නේද ?ඇත්තටම අජුම්මා යුවීව දැක්කම මට ගොඩක් ආදරේ හිතෙනවා.☺️☺️☺️ "

" එහෙම හිතෙන්නෙ ඕනෙනෙ මිස්.මොකද ඉතින් .නෑ මන් මේ කියන්නෙ ඉතින් මෙයා හුරතල්නේ.ඕනම කෙනෙක්ට ආදරේ හිතෙනවා."

අජුම්මා මුලින්  කියන්න ගිය දේ නවත්තලා වෙන දෙයක් කිව්වෙ.ඒක දියාට එච්චර තේරුනෙ නෑ .

"අජුම්මා බඩු ගන්නද ආවේ ? "

"නේ මිස්.මිස් මන් එහෙනම් යන්නද ? මිස්ව දැක්ක එකක් ලොකු දෙයක්."

"මට ආයෙ අජුම්මව හම්බවෙන්න ඕනේ.ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා .😊😊😊 "

"මිස් මේ "

" ඇයි ඔයා කැමති නැද්ද අජුම්මා."

"නෑ එහෙම දෙයක් නෙමේ මිස්.මිස්ට වැඩ ඇතිනෙ."

"මට මොන වැඩද අජුම්මා.මන් හෙට එන්නම්කෝ .අජුම්මා කලින් හිටිය ගෙදරම නේද ඉන්නෙ."

දියා එහෙම කියද්දි අජුම්මා බයවුනත් එයා ඒක පෙන්නුවෙ නෑ .අජුම්මා මොකක් හරි හේතුවක් නිසා බය වෙලා හිටියෙ .

❤️ F̸i̸r̸s̸t̸ L̸o̸v̸e̸ ( Completed )Место, где живут истории. Откройте их для себя