❤️ Chapter 13❤️

376 81 43
                                        

Still Jungkook's pro

පැයක් යනකන් ෆයිල් චෙක් කරලා ආයෙත් යේහා දිහා බැලුවෙ කෙල්ල දැන් වෙව්ලන්නෙ නැතුව ඇති කියලා හිතාගෙන .ඒත් මන් වැරදියි.මේ කෙල්ල තාමත් වෙව්ලනවා.මෙච්චර බ්ලැන්කට් පොරවලත් වෙවලන්නෙ ඇයි ? මොකද දැන් කරන්නෙ.ජින් හ්‍යුන් නිදි ඇති .මටම තමා මොකක් හරි කරන්න වෙන්නෙ.ඕන එකක් මෙයාව බදාගෙන නිදාගන්නවා.මෙහෙමත් හරි ගියෙ නැත්තන් ජින් හ්‍යුන්ට කතා කරනවා.මෙයා මන් ගැන මොනව හිතුවත් කමක් නෑ.

ජන්කුක් තමන්ටම එහෙම කියාගෙන ගිහින් සෝෆා එක පිටිපස්සෙන් උඩින් පැනලා යේහාගෙ පිටිපස්සට ගියා.ජන්කුක් යේහාට ඇහැරෙන්නෙ නැති වෙන්න යේහාව තමන්ගෙ පැත්තට හරවගෙන යේහාව තමන්ට තුරුල් කරගත්තා.ජන්කුක් යේහාව තමන්ට තුරුලු කරගද්දි ඒ දැණුන උණුහුම නිසා යේහා නින්දෙන් වුනත් තවත් ජන්කුක්ට තුරුල් වුනා.ඒ වෙලාවෙ නොදැනුවත්වම වගේ යේහාගෙ ලිප්ස් ජන්කුක්ගෙ ලිප්ස් වල ගෑවුනා.වෙච්ච දේත් එක්ක ජන්කුක්ට දැණුනෙ කරන්ට් එකක් වදිනව වගේ.ජන්කුක් ටික වෙලාවක් ඒ විදිහටම ඉදන් යේහා දිහා බලන් හිටියත් කොල්ලට ඈත් වෙන්න ඔනේ කියල කියලනම් මතක් වුනේ නෑ.කොල්ලට ඕන වුනත් දිගටම මේ විදිහට ඉන්න ජින්ගෙ කැබින් එකෙන් එකපාරටම ආව සද්දයක් නිසා ජන්කුක් පිටිපස්සට වුනා.ජන්කුක් ලාවට ඉස්සිලා බැලුවෙ රූම් එකට කවුරැහරි ආවද කියන එක.රූම් එකේ කවුරුවත් නෑ කියලා දැක්කට පස්සෙ කොල්ල තමන් එක්කම හිනා වෙලා ආයෙත් ඔලුව සෝෆා එකෙන් තියාගෙන යේහා දිහා බලන් හිටිය .ජන්කුක් එහෙමම ආයෙත් යේහාව තමන්ට තුරුල් කරගෙන ඇස් වහගත්තා .

Next day

ඔයා මෙච්චර කියිට්ද නිදාගද්දි.මෙහෙම ලගින් ඉද්දි මන් මේ විදිහට ඉන්න එක ගැන මටවත් ශුවර් නෑ.මමනෙ හරිනම් frist kiss එක දෙන්න ඕනේ.කෙල්ල එහෙනම් කලින්ම මට දුන්න නේ.කමක් නෑ.මන් නිදාගන්න එකට වඩා කරේ යේහාගෙ මූණ දිහා බලන් හිටිය එක තමා ඊයේ රෑ කරන්න ඇත්තෙ.දැනුත් ඒකනේ කරන්නෙ.දැන්නම් කෙල්ල සීතල නෑ.වෙව්ලන්නෙත් නෑ.

"ඕ සොරි "

මන් මේ ලොකේට ආවෙනම් කාගෙහරි වොයිස් එකක් නිසා .ඔලුව උස්සල බලද්දි ජින් හ්‍යුන් ඉන්නවා හිනා වෙවී.දැන්මම ආවනේ.මොනා කරන්නද ඉතින් .යේහාවනම් මාව බදාගෙන හොදට නිදි.මාවයි බදාගෙන ඉන්නෙ කියල දන්නවද දන්නෙ නෑ.🤭🤭🤭🤭.ජින් හ්‍යුන් ස්කෑන් කරන්න වගේ බලපු හින්දා මම හිමීට සෝෆා එකෙන් පැනලා ජින් හ්‍යුන් ගාවට ගියා.

❤️ F̸i̸r̸s̸t̸ L̸o̸v̸e̸ ( Completed )Donde viven las historias. Descúbrelo ahora