❤️ Chapter 29❤️

340 71 48
                                        

Diya's pro

ජන්කුක් කතා කරාට පස්සෙ මන් හිටියෙ මොකක්ද වෙලා තියෙන්නෙ කියලා හිතාගන්න බැරුව.මම නිදාගෙන හිටිය යුවීවත් වඩාගෙන ටැක්සි එකක නැගල ඉක්මනට හොස්පිටල් එකට ගියා.යුවී හිටියෙ තාමත් නිදාගෙන.හොස්පිටල් එකට ලන් වෙද්දි වගේ මන් ජන්කුක්ට කෝල් එකක් ගත්ත නිසා මන් ඇතුලට යනකොටම වගේ ජන්කුක් එතන හිටියා.

ජන්කුක්ව දැක්ක විතරයි දියා යුවීවත් වඩාගෙන ජන්කුක් ලගට ගියා.

"ජන්කුක් මොකක්ද වුනේ ? ඇයි ඔයා තනියෙන් ඉන්නෙ.කෝ යේහා."

"පොඩි ප්‍රශ්නයක් වුනා.යේහා ඇතුලෙ ඉන්නවා."

"ප්‍රශ්නයක්.ඇයි යේහාට මොකක්ද වුනේ ? "

"ඔයා කලබල වෙනවනේ දියා.යේහාට කිසිමදෙයක් වුනේ නෑ.යේහා පොඩ්ඩක් රෙස්ට් කරනවා ලේ දුන්න හින්දා."

"ලේ දුන්නා.කාටද ? "

"යුන්ගි හ්‍යුන්ට "

ජන්කුක් එහෙම කියද්දි දියා පුදුම වුනා.

"යුන්ගි.ඇයි එයාට මොකක්ද වුනේ ? කරදරයක් නෑ නේද ? අද උදෙත් හොදට හිටියනේ.මගෙ යුන්ගි හොදින් නේද ? කටවහන් ඉන්නෙ කියන්න ජන්කුක් ."

දියා එහෙම කියද්දි ජන්කුක්ට හිනා වුනා.ජන්කුක් හිනා වුනේ දියා කිව්ව දෙයක් නිසා.ජන්කුක් හිනා වුන හින්දා වුනේ දියාට යක්ෂය ආවේශ වුන එක.

"මොකද මනුස්සයො හිනාවෙන්නෙ.මනුස්සයෙක්ට කරදරයක් වුනාම හිනාවෙලා හරියනවද ? හිනාවෙන්නෙ නැතුව කියන්න මොකක්ද වුනේ කියලා.යුන්ගිට ගොඩක් තුවාලද ? එයාට සිහිය තියෙනවා නේද ? "

"ඔයා එයාට ආදරෙයි නේ දියා."

"ඔව්.මොකක්ද නෑ."

"ඔයා ඔව් කියලා ඉවරයි .දැන් බොරුවට නෑ කියන්න එපා.ඔයා තාමත් යුන්ගිට ආදරෙයි .ඔයා කලින් කිව්වෙ මගෙ යුන්ගි කියලා දියා.මන් හිතන්නෙ ඔයා තව එක අවස්ථාවක් එයාට දීලා බලන්න.ඔයා කැමතිනම්.යුවීගෙ අප්ප මොනාවුනත් එයානේ.යුන්ගි හ්‍යුන්ට සිහිය ඇවිත් තියෙන්නෙ .එයාගෙ  රූම් නම්බර් එක 012.තව "

ජන්කුක් එහෙම කිව්වට පස්සෙ දියා යුවීවත් වඩාගෙන  ඉක්මනට රූම් එක හොයාගෙන යන්න ගියා.

❤️ F̸i̸r̸s̸t̸ L̸o̸v̸e̸ ( Completed )Donde viven las historias. Descúbrelo ahora