❤️Chapter 19❤️

361 74 45
                                        

"ඔප්පා මේ "

"හ්ම්"

"මේ මේ 🙄🙄🙄 "

"හ්ම්"

"මොකද බස්සෙක් වගේ හ්ම් හ්ම් ගාන්නෙ."

"ඔයානම්.කියන්න ඉතින් ."

"මේ."

"මේ ගාන්නෙ කියන්න."

ජන්කුක් එහෙම අහන ගමන් යේහාගෙ ඉන වටේ දාන් හිටිය තමන්ගෙ අත අයින් කරා.යේහා මොනාහරි කියන්න ගියත් දෙන්නගෙ පිටිපස්සෙන් ඇහුන සද්දයක් හින්දා දෙන්නම පිටිපස්ස හැරිලා බැලුවා.

"ටේහ්‍යුන් "

ඒ ඇවිත් හිටියෙ ටේහ්‍යුන් ඒ විතරක් නෙමේ සාරාත් හිටිය .ටේහ්‍යුන් සාරාව දැක්ක විතරයි ජන්කුක් ඉදන් හිටිය තැනින් නැගිට්ටලා ටේහ්‍යුන් ලගට ගියා.

"ඇයි ආවෙ ? "

ජන්කුක් එහෙම අහනවත් එක්කම සාරා තමන්ගෙ අතේ තියන් හිටිය බබාව ටේහ්‍යුන්ට දීලා ජන්කුක්ගෙ කනෙන් ඇල්ලුවා.

"අතාරිනවා කන.සාරා රිදෙනව ඕයි කන."

"නෑ අතාරින්නෙ නෑ.ඇයි නැත්තන් මොනා කරන්නද ආ ? මේ පොඩි කෙල්ලට දාන පාට් මට දාන්නද ආ ? හිතේ ඇති මන් බයවෙයි.දෙනවා හා දත් දෙක ගැලවෙන්නෙ.තව අහන ලස්සන ඇයි ආවෙ කියලා.කෝල් කීයක් ගත්තද එකක් ආන්සර් කරේ නෑ මේ හා තඩියා.එන්න නැතුව හරියනවද තමුසෙ ගිය විදිහට ජන්කුක් මේ කෙල්ල ඉවරයිනේ.ඇදන් ගිය හැටි.කෙල්ලෙක්ව ඔහොම ඇදන් යනවද ආ ? "

සාරා ජන්කුක්ගෙ කනත් මිරිකගෙනම කොල්ලට බැනගෙන යද්දි ලග හිටිය ටේහ්‍යුන්ට හීන් දාඩිය දැම්මා.

" අතාරිනවකො කන.රිදෙනව හලෝ."

"ඔන්නි ඔප්පව අතාරින්න.එයාගෙ වැරැද්දක් නෑ."

"නැත්තෙ කොහෙද මෙයාට මොකක්ද දන්නෙ නෑ තියෙන අයිතිය ඔයාව මහ රෑ ඇදන් යන්නෙ අනික කෙල්ලව ඇඩෙව්වත් එක්ක."

"ඉතින් ඔන්නි මන් ඔප්පගෙ කෙල්ලනේ.අනික ඔප්පා නෙමේ මාව ඇඩෙව්වෙ."

යේහාගෙ කටින් එහෙම දෙයක් පිටවෙනවත් එක්කම සාරා ජන්කුක්ගෙ කන අත ඇරලා හිනා වුනා.

"මන් තමුසෙගෙන් පස්සෙ රිටන් එක ගන්නම් සාරා.ඇද්ද  අහගත්තා."

"අහගත්තා විතරක් නෙමේ කොල්ලො දැක්කත් එක්ක.අපි එනකොට දෙන්න හිටිය විදිහ මරු නේද සාරා.මරු කපල් එක."

❤️ F̸i̸r̸s̸t̸ L̸o̸v̸e̸ ( Completed )Dove le storie prendono vita. Scoprilo ora