❤️ Chapter 07❤️

384 83 23
                                        

ජන්කුක් කැබින් එකට එනකන් යේහා හිටියෙ කැබින් එකේ තිබ්බ සෝෆා එකට වෙලා ඉදගෙන හිටියෙ .යේහා හැමවෙලේම දොර දිහා බැලුවෙ ජන්කුක් කොයිවෙලේ කඩන් පාත් වෙයිද කියලා බලන්න වගේ.කෙල්ල බලන් හිටිය වගේම ජන්කුක් කැබින් එකට ආවේ කෙල්ලගෙ නම කියලා කෑගහන ගමන්.

"නැගිටිනවා.😤😤😤."

ජන්කුක් එහෙම කියනවත් එක්කම යේහා ඉදන් හිටිය තැනින් නැගිට්ටෙ ඉබේටම වගේ.කෙල්ල බය නෑ කියලා මොනා කිව්වත් කෙල්ල හොදටම දැනන් හිටියා කෙල්ල ජන්කුක්ට බයයි කියලා.

"එතකොට තමුන් මෙහෙ එන්නෙ කොල්ලො එක්ක යාලුවෙන්නද ? ආයෙ කොල්ලෙක් එක්ක කතා කරොත් එහෙම මන් කරන දේ හිතාගන්න බැරි වෙයි 😤😤😤 කොල්ලෙක් එහෙම කරන්න ඉද්දි නිකන් බලන් ඉන්නෙ ඇයි ආ.මාත් එක්ක ඉද්දි විතරද ඔය චණ්ඩි කම් තියෙනවා.කවුරුහරි දැක්කනම් මොනාද හිතන්නෙ.කොල්ලෙක් හොදින් කතා කරපු පලියට එයා හොද කෙනෙක් කියලද ? "

Yeha's pro

"මට බනින්නෙ මොකද ? මන් දන්නෙ නෑනේ එයාගෙ හිතේ මොනාද තිබ්බෙ කියලා.එහෙම දෙයක් වෙන්න ගියා.වුනේ නෑනේ.ඔයා ඇයි කේන්ති ගන්නෙ.මන් කොල්ලෙක් එක්ක කතා කරත් නැතත් ඔයාට මොකද ? අනික ඔයා මගෙ අක්කගෙ ෆියෝන්සෙ වුනා කියලා ඔහොම බනින්න ඕනේ නෑනේ.හරියට ඔයා මට කෑගහන්නෙ මන් වැරුද්දක් කරා වගේනේ.අනික.😐😐😐😐 "

කට වහන් ඉන්න බෑනේ මටත්.මන් කියෙව්ව එක නැවැත්තුවෙ මෙයා මන් දිහා කේන්තියෙන් බලපු නිසා.අම්මෝ ගිනිකන්දක් වගේ පුපුරයි.වැඩේ වැරැද්දුව වගේ මම.මෙතනින් මාරු වෙන එක තමා හොද.නැත්තන් ඉවරයි.
මම එහෙම හිතලා මාරුවෙන්න හැදුවෙ.මගෙම කරුමෙ තමා.කොහෙද මේ මනුස්සයො මගෙ අතින් අල්ලන් මාව බිත්තියට හේත්තු කරානේ.කන්න වගේ මන් දිහා බලන් ඉන්නවත් එක්ක.

"කොහෙද පැනලා යන්න හදන්නෙ ආ.😠😠😠 "

"මාව අතාරින්න."

"දගලන්නෙ නැතුව ඔහොම ඉන්නවා.මන් තාම කියල ඉවර නෑ."

"මාව අතාරින්න.නැත්තන් චීෆ් කියලා බලන්නෙ නෑ .😤😤😤 "

"ඇයි මොනා කරන්නද ? දගලන්නෙ නැතුව ඉන්නව පොඩ්ඩක්.නැත්තන් ශින්සේ කරන්න ගියපු දේ මන් කරන්නෙ.😡😡😡😡 "

❤️ F̸i̸r̸s̸t̸ L̸o̸v̸e̸ ( Completed )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ