💗°•~04~•°💗

1.2K 199 62
                                    

~~~~~~~~~~~~Flight~~~~~~~~~~~~

"හේ යූ ෆූලිශ්....!!"

"What..?"

"ලැජ්ජාවක් නැද්ද...?? එ කොල්ලගෙ ඇගටද පිස්සු වැටිලා ඉන්නෙ අහ්.?? ශිට් තමුසෙලානම් ජරාවක්..තනිකරම කුනුගොඩවල්..දවසින් දවස නෙමෙ එ කොල්ලා පැයෙන් පැයට කෙල්ලො මාරුකරන්නෙ ආතල් එකට කියලා පේන්නෙ නැද්ද??? තමුසෙලා පිස්සුවෙන් වගෙ පස්සෙන් ගියාට එයාට තමුසෙලා එක පැයක නැත්නම් දවසක සෙල්ලම් බඩුවක් විතරයි ..තේරුම් අරගන්න මොලයක් නැ කියලා දන්නවා.ඒකනෙ ඒ වනචරයගෙ පස්සෙන් යන්නෙ."

කෙල්ල බැනලා බැනලා එතනින් යද්දි දැක්කෙ කාර් එකේ ඉදගෙන ඉන්න කොල්ලව.කොල්ලගෙ මූන භාගෙට දැක්ක කෙල්ල මූන ඇඹුල් කරගෙන එතනින් ගියා.

"Shit what kind of peoples are here?ආශ් මේ වගෙ දෙයක් දකින්න මගෙ ඇස් පව් කරලනේ.මටමයි වෙන්නෙ.වමනෙටත් එනවා වගෙ මේ ගොන් කරත්ත දැක්කම."

කෙල්ල හිතින් හිත හිතම එතනින් ගියා.කෙල්ලගෙ බැනිල්ල නිසාම කාර් එකේ ඉදන් කෙල්ලොන්ට පැනි හල හල හිටිය ජන්කුක්ට වගේම හෝල්ට් එකේ කෙල්ලන්ටත් හචින් යන්න ගත්තේ බෝවෙන රෝගයක් වගෙ.




~~~~~~~~~~~~~At night~~~~~~~~~~~~

පාර්ක් එකේ ඉදලා ගෙදර ආපු කෙල්ල වොශ් දාලා ඇවිත් ඇදෙ එහෙටයි මෙහාටයි පෙරලුනෙ කම්මැලීකම එකක් තිබුන පාලුවට.වැඩ ඇරිල ආවම ගෙදර තනියම ඉන්න එක කෙල්ලට අලුත් දෙයක් නෙමෙ.චොකලට් මිල්ක් ශේක් එකක් හදාගෙන ඒකත් රසකර කර බිව්වෙ හෙඩ් සෙට් එකත් ගහගෙන සින්දු අහන ගමන්.මොකද කෙල්ලගෙ ජීවිතේ ලස්සනම හැගීම තමා තනියම සින්දු අහන ගමන් ආසම ඩ්‍රින්ක් එක බොන එක.

"ගුමට ටපර ගුමර ටපර
ලේඩීස් ඇන්ඩ් ජෙන්ට්ල්මන්
මේක් සම් නොයිස්ස්ස්
නාවල අන්නාසි කෝට්ටෙ දොඩම්
රස රසය කෑමටාආආ
ගල්කිස්සෙ සින්නපු කොම්පඤ්ඤ වීදීයෙ ඉදියප්ප්පම් බෝම රසා...
කැරකිලා දෙකට නැමිලා ඔප්පගෙ පස්සට ගහලා..

ඔහ් යෙහ්හ්හ්
කම් අ බෝයි මූ දැට් බෝඩී...ඔහ් ඔහ් අහ් අහ්...
කස් ටුනයිට් අම් නෝටි නෝටි..

පොඩ්ඩක් ඉන්න එහා ගෙදර ආන්ටිගෙ නමත් නෝටි..අවුස් ඒක.ලැජ්ජාවෙ සන්තෝසේ බෑ.."

INTO U ᥫ᭡|| Jjk ✔Where stories live. Discover now