~Unexpected ~
"ජන්කුක්, ජන්කුක්.....නැගිටින්න...ජන්කුක්.."
මෙච්චර වෙලා ඇස්දෙක පියාගෙන සෝෆා එකේ හෙඩ් බෝඩ් එකේ ඔලුව ගහන් හිටිය ජන්කුක් ගැස්සිලා නැගිට්ටෙ ටේහ්‍යුන්ගෙ කටහඩට.
"හි...හියුන්...හියුන්...සෝ!!-මගේ සෝ-කො-කොහෙද එයා..හියුන් කි-කියන්නකො..මොකද වුනෙ හියුන්"
සෝෆා එකෙන් නැගිට්ට ගමන් ජන්කුක් උමතුවෙන් වගෙ හොයන්න පටන් ගත්තෙ සෝයුන්ව.ඉහෙන් කනින් ගලන දාඩිය බින්දු ඇග දිගෙ ගලන් යද්දි කෝට් එක ගලවපු ජන්කුක් කෝට් එක පොලවෙ ගැහුවෙ යක්සාවේසෙන්.
"කුකී අහන්න.ඩොක්ටර්ස්ලා සෝව චෙක් කරනවා.එයාට මොකුත් වෙන්නැ.කලබල කරන්නැතුව ඉන්න කුක්.ප්ලීස්"
ජන්කුක්ව බලෙන්ම බදාගෙන ටේහ්‍යුන් කියද්දි ටේහ්‍යුන්ව තදකරලා බදාගත්ත ජන්කුක් ඉකිගගහා ඇඩුවෙ තියටර් එක ඉස්සරහ බිත්තියට හේත්තුවෙලා ඉන්න ජිමින්ගෙ ඇස්වලින් කදුලු බේරෙද්දි.
දැනට පැය දෙකක් තිස්සෙ ජන්කුක් වගේම අනික් අයත් හිටියෙ ලන්ඩන්වල ජාතික රෝහලෙ!!
තාමත් තියටර් එක ඉස්සරහට වෙලා ඉන්න ජන්කුක්ට වෙන දේවල් ලිහාගන්න බැරි ප්‍රශ්නපත්‍රයක්.!!
ප්‍රශ්න පත්‍රයක් වුනාට මේකෙදි උත්තර ලියන්න සෝයුන්ගෙ උදව් ජන්කුක්ට අත්‍යාවශ්‍ය වුනා.@2 hours ago.
@ party-
-
-
-
"සෝයුන්න්න්න්....."හී සැරක වේගෙන් සෝයුන් ලගට දුවන් ආපු ජන්කුක් , සෝයුන්ගෙ ශරීරය හරි පරිස්සමෙන් තමන්ගෙ ඔඩොක්කුවට අරන් කම්මුලට තට්ටු කරන්න ගත්තෙ අතෙ තිබුන වයින් එකත් බිම දාලා ජිමින් වගේම අනික් අයත් එතනට රොක් වෙද්දි.
"සෝ...ඇස් අරින්න..අනෙ ඇස් අරින්න සෝ...ම-මං ඔයාගෙ ජන්කුක්..ප්ලීස් ඇස්දෙක අරින්න මැනික..."
වචන ගලපන ගමන් ජන්කුක් කොච්චර සෝයුන්ට සිහිය ගන්න හැදුවත් කිසි හැලහොල්මනක් නැතුව ඉන්න සෝයුන් ජන්කුක්ට වගේම අනික් අයගෙත් හිතට ගෙනාවෙ බයක්.
"සෝ....නැගිටින්න..සෝ...අනෙ පැටියො ඔප්පා ආවා..සෝයුන් චේබල් ....නැගිටින්න වස්තුවෙ"

YOU ARE READING
INTO U ᥫ᭡|| Jjk ✔
Fanfiction"හිතුවක්කාර නොසන්ඩාල ජන්කුක් කියන්නෙ ගලෙ ගැහුවත් හැදෙන මනුස්සයෙක් නෙමෙ.. !!" -Into You- Started date ; 24/03/22 End date ; 19/07/22 Just a fanfiction Fiction by @chocoviky Dedicated to Jeon jung-gug Enjoy ©ookies