~Lantern Love~
After few days
@Jungkook house
-
-
-
-
" ගුඩ් මෝර්නින් ටෑන්""ගුඩ් මෝර්නින් කුකී බේබි.ගුඩ්මෝනින් චූටි මිස්."
"ගුඩ් මෝර්නින් ටෑන්.ආනි මට මිස් කියන්න ඔනෙ නැ.මට සෝයුන් කියන්න හරිද?"
කෙල්ල ටෑන්ට කියද්දි ටෑන් ඔලුව වනලා හිනාවුනෙ ජන්කුක් සෝයුන්ගෙ උරහිසෙන් අල්ලලා තමන්ගෙ ලගට අරන් ටෑන්ට රහස් භාශාවකින් සෝයුන්ව පෙන්නද්දි.
"ස්ස්ස් ටෑන්.කොහොමද මගෙ කෙල්ල."
"මගෙ කෙල්ල හොදයි සර්"
"සෝයුන් මගෙ කෙල්ල මිනිහො."
"හරි හරි බේබි සෝයුන් බේබි මගෙ කෙල්ල තමා."
ටෑන් විහිලුවට ඇස් කරකව කරකව කියද්දි ජන්කුක් ඔරවගෙන ටෑන් දිහා බැලුවෙ මෙ ඔක්කොම අස්සෙ සෝයුන් ගෙ වටේ ඇස් අරන් යද්දිමයි.
සතියක්ම හොස්පිටල් එකේ හිටිය සෝයුන්ව ඩිස්චාර්ජ් කරනකොට සෝයුන්ට ඔනෙ වුනෙ එයාගෙ ඇනෙක්ස් එකට යන්න.ඒත් ජන්කුක් බලෙන්ම කෙල්ලවත් එක්කගෙන ආවෙ තමන්ගෙ ලන්ඩන් වල තියෙන ගෙදරට.එන්න කලින් ටෑන්ට හැමදේම අස්පස් කරලා තියන්න කියපු ජන්කුක් සෝයුන් එන්න බෑ කියලා කියද්දි ,කෙල්ලව අරන් ආවෙ කරෙ තියන්.
ජිමින් වගේම ටේහ්යුන් ආපහු කොරියා යන්න ගියෙ ජන්කුක් කියපු දෙයක් නිසා.ජන්කුක්ගෙ වචනෙ පිලිපදින්න ටේහ්යුන් වගෙම ජිමිනුත් කැමැත්ත පලකරෙ සෝයුන් වෙනුවෙන්.
ජන්කුක්ගෙ ගෙදර අස්සක් මුල්ලක් නෑර ඇස් ගෙනිච්ච සෝයුන් ජන්කුක්ගෙ අත අතෑරලා ගියෙ ටෑන් ලගට.
"ඒක නෙමෙ ටෑන් කෝ බැම්"
"බැම් එයාගෙ පැටව් එක්ක ගාර්ඩ්න් එකෙ ඉන්නවා බේබි"
"පැ..පැටව්.??"
"දේ බේබි එහා ගෙදර කික්කි එක්ක සම්බන්ධකම් එපා කිව්වට බැම් කියන දෙ ඇහුවෙම නැ.බේබි වගේමයි.බැම් ඉතිම් බේබිගෙම කපාපු පලුවනෙ."
ටෑන් කියද්දි සෝයුන් බඩත් අල්ලගෙන හිනාවෙන්න ගත්තෙ ජන්කුක් දාහට අරන් සීයට දීලා වගෙ මූඩ් එකක් හදාගනිද්දි.

ŞİMDİ OKUDUĞUN
INTO U ᥫ᭡|| Jjk ✔
Hayran Kurgu"හිතුවක්කාර නොසන්ඩාල ජන්කුක් කියන්නෙ ගලෙ ගැහුවත් හැදෙන මනුස්සයෙක් නෙමෙ.. !!" -Into You- Started date ; 24/03/22 End date ; 19/07/22 Just a fanfiction Fiction by @chocoviky Dedicated to Jeon jung-gug Enjoy ©ookies