~His Gift~
"Get ready for your punishment baby"
සෝයුන්ගෙ කන්පෙත්තෙ ගෑවි නොගෑවි ජන්කුක් කියද්දි සෝයුන්ගෙ කොදුනාරටිය හරහා කරන්ට් එකක් වදිනවා වගෙ දැනුනේ ඇගම හිරිවැටෙද්දි.සෝයුන්ගෙ නලල සිපගත්ත ජන්කුක් සෝයුන්ගෙ තොල් වල රසබලන්න ගත්තේ මෘදුව වගේම හිමීට.
ටිකෙන් ටික සිපගැනීම ගැඹුරු වෙද්දි සෝයුන්ගෙ ඇග රත්වෙන්න ගත්තේ සීතලේ වුනත් කෙල්ලව එන්න එන්නම දාඩියෙන් තෙත්කරලා.ජන්කුක් එක අතක් ලිහිල් කරද්දි ලද අවසරයෙන් සෝයුන් ජන්කුක්ගෙ බෙල්ල ලගින් අල්ලගෙන සිපගත්තේ ජන්කුක්ටත් වඩා වේගෙන්.
ලෝකෙට අහිංසක කෙල්ල
තමන් ඉස්සරහ ඇදෙදි මෙහෙම හැසිරෙද්දි පර්ෆෙක්ට් කියලා හිතුන ජන්කුක්ට හිනාවක් ගියෙ කටකොනින්.ජන්කුක්ගෙ අතින් සෝගෙ ඇදුම් ඈත්වෙද්දි කෙල්ල රතුවුනේ චෙරි ගෙඩියක් වගෙ. ජන්කුක් විනාඩියක්වත් අපතේ නොයා සෝයුන්ගෙ හැම අගලකම තමන්ගෙ අයිතිය පැතිරෙව්වෙ සෝගෙන් පිටවෙන කෙදිරිම් අස්සෙමයි.
කොච්චර සීමා මායිම් දැම්මත්,
සීමාව පනින දවසක් අනිවාරෙන් එනවා.
ඒ අවශ්‍ය තැනදි,
සුදුසුම මොහොතෙ,
සුදුසුම කෙනා ලගදීනම්,
අනිවාරෙන් නෙලුම් තවත් ලස්සන වෙවී....!!කොච්චර ඉවසුවත් ,
ඉවසීම පනිනදාට හිරවුන හැගීම් ඔක්කොම එකින් එක ඉස්සරහට එන්නෙ ගොඩක් ඉක්මනටම !!අද අහසට වලාකුලුවල බර නිදහස් කරන්න පුලුවන් වෙලා.,
මෙච්චර දවසක් වැහිවලාකුලු නිසා අදුරෙ ගිලුන ලන්ඩන් පොලවට
මහ රෑ, පොද වැස්සක ආශිර්වාදය ලැබෙන්න ගත්තේ ගොඩක් හිමීට..
අහසෙම බර පොලවට ඇවිත් වගේ..
වැහි බින්දු හිරකරන් හිටිය වලාකුලු ටිකෙන් ටික නිදහස් වුනේ වැස්සත් එක්ක හමන සීතල හුලග අස්සෙමයි.හිරකරන් හිටිය හැගීම් එකින් එක ඉස්සරහට එද්දි ජන්කුක් සෝයුන්ව තමන්ගෙම කරගත්තේ ආදරෙන් වගේම පරිස්සමෙන්.සෝයුන්ගෙ නිරුවත් පපුවෙ ඔලුව තියන් මහන්සියට වේගෙන් හුස්ම ගන්න ජන්කුක්ගෙ කොන්ඩෙ අස්සෙන් සෝයුන් අත අරන් ගියේ පුන්චි හිනාවකින් මූනම පුරවගෙන.

YOU ARE READING
INTO U ᥫ᭡|| Jjk ✔
Fanfiction"හිතුවක්කාර නොසන්ඩාල ජන්කුක් කියන්නෙ ගලෙ ගැහුවත් හැදෙන මනුස්සයෙක් නෙමෙ.. !!" -Into You- Started date ; 24/03/22 End date ; 19/07/22 Just a fanfiction Fiction by @chocoviky Dedicated to Jeon jung-gug Enjoy ©ookies