~ Jealousy girl ~
.
.
.
.
.
In the Morning@Jungkook's home
උදේ මූනට වැටෙන ඉර එලිය නිසා සෝයුනාට නැගිටුනත් කෙලින් වෙන්න බැරිනිසා ඇසුත් කස කසම ඇග දිහා බැලුවෙ ඇග උඩ තියෙන ගල් පර්වතෙ මොකක්ද කියලා බලන්න.පොඩි ලමයෙක් වගේ සොයුන්ගෙ පපුව උඩ ඔලුව තියන් කෙල්ලගෙ බඩවටෙන් අතත්දාගෙන බදාගෙන නින්ද ඉන්න ජන්කුක්ව දැක්කම සෝයුන්ට හිතුනෙම මේ හා පැටියව එකකටට ගිලින්න ඇත්නම් කියලා.ජන්කුක්ගෙ මූනෙ හැම දශමෙම ඇස් අරන් ගියපු සෝයුන්ගෙ ඇස් නැවතුනෙ ජන්කුක්ගෙ තොල් ලග.
"පෙක් එකක් දුන්නොත් නැගිටිද? නැතිවෙයි නේ?? අහස කඩන් වැටුනත් මෙයානම් ඇහැරෙන්නැනෙ.බලමූ.නිදන් ඉද්දි තියෙන හුරතලෙම ඇහැරන් ඉද්දිත් තිබ්බානම් ශෝයි "
සෝයුන් තනියෙන් කියෝලා හිමීට ජන්කුක්ව ඈත්කරලා කොල්ලගෙ විසිරුනු කොන්ඩෙ එහෙ මෙහෙ කරෙ ජන්කුක් කෙදිරි ගාගෙන සෝයුන්ගෙ තුරුලට ආයෙම එද්දි.හිමීට කොල්ලගෙ මූන ලගට ලංවුන සෝ ජන්කුක්ගෙ තොල්වලට හාදුවක් දුන්නෙ ඉක්මනට අයින් වෙන්න හිතාගෙන.ඒත් එකපාරටම සෝයුන්ට දැනුනෙ ජන්කුක්ගෙ තොල් පවා තමන්ගෙ තොල් අතරෙ එහෙ මෙහෙ යනවා කියලා.බයවුන පාරට කෙල්ල ඇස් අරිද්දි දැක්කෙ ඇසුත් පියාගෙන සෝයුන්ගෙ තොල් අල්ලගෙන ඉන්න ජන්කුක්ව.
කෙල්ල පුලුවන් ඉක්මනට ජන්කුක්ගෙන් ඈත්වෙන්න හැදුවත් ඇස් ඇරිය ජන්කුක් සෝයුන්ගෙ තොල්වලින් ඈත්නොවීම කෙල්ලව ඇදෙ පෙරලගෙන සොෆ්ට් විදිහට කිස් කරන්න ගත්තේ සෝයුන්ගෙ පාලනයත් තමන්ගෙ අතට අරගෙන.කෙල්ලත් ජන්කුක්ගෙ බෙල්ලවටෙ අත දාගෙන ආපහු සිපගත්තේ ජන්කුක්ටත් වඩා වේගෙන්.
"Good morning baby...!!"
"G-o-od mo-rning ..."
සෝයුන් හති අරින ගමන් කිව්වෙ කෙල්ලට ජන්කුක්ගෙ තියුනු ඇස්දෙක දිහා බලන් පැටලෙන වචනත් එක්කමයි.
"තාමත් මගෙ ඉස්සරහ වචන පැටලෙනවා නේ.ඒකට තමා මං ආසම.ඒක නෙමෙ මොකො හොරෙන් කිස් කරෙ අහ්?"
සෝගෙ මූනට ලංවෙලා අහද්දි සෝයුන්ගෙ හාට් එකනම් ට්රම්පට් ගහනවා.එ මදිවට කිස්කරපු විදිහ මතක් වෙද්දි ලැජ්ජාව බාල්දියෙන් එකයි.

YOU ARE READING
INTO U ᥫ᭡|| Jjk ✔
Fanfiction"හිතුවක්කාර නොසන්ඩාල ජන්කුක් කියන්නෙ ගලෙ ගැහුවත් හැදෙන මනුස්සයෙක් නෙමෙ.. !!" -Into You- Started date ; 24/03/22 End date ; 19/07/22 Just a fanfiction Fiction by @chocoviky Dedicated to Jeon jung-gug Enjoy ©ookies