💗°•~20~•°💗

1K 202 62
                                    

~Hidden feelings~

A/N ; ඔයාලගෙ ප්‍රශ්න ගොඩකට උත්තර මේකෙන් හම්බෙයි.එ නිසා හැම වචනෙම කියවන්න.හදිස්සි නොවි හිමීට.❤️

_________________

අද හද කෙනෙක්ගෙ රිදුන හදවතක කතාවක්
වචන වලට පෙරලෙනකම් බලන් ඉන්නවා..
ඒත් එ දුක වචනවලට පෙරලන්න හිතෙ අයිතිකාරයට හයියක් නැ කියලා හද දන්නවා..

හදට දුකයි
පුන්චි තරුවක් වේදනාවෙන්,,
එ තරුව කඩන් වැටෙද්දිත් අනික්
අයගෙ පැතුම් ඉශ්ට කරන්න හදනවා..
හදට ආඩම්බරයි
පුන්චි තරුව පරිනත නිසා.
ඒත් හදට ඔනෙ
දුක මියෙනකම්
ගිනිගන්න හිත නිවෙනකම්
පුන්චි තරුව බදාගෙන ඉන්න

ඒත් සමහර දේවල් තියෙනවා
අපිට කරන්න බැරි
හදට පුලුවන් තරුව දිහා බලන් ඉන්න
ඒත් හදට බැ තරුවෙ දුක නිවන්න
මොකද තරුව මෙ වෙනකොට වෙන කෙනෙක්ට තමන්ගෙ අයිතිය ලියලා ඉවරයි.

හදට ඊරිසියයි.,,
එ ආදරෙ හදට නොලැබෙන නිසා
ඒත් හද දිලිසෙනවා
එ ආදරේ පිවිතුරුයි ලස්සනයි නිසා.

After 6 months

මාස හයක්.
දිග කාලයක් නෙ.
ඔව් මෙ කාලෙදි ගොඩක් දේවල් සිද්ධවුනා.
බලාපොරොත්තු වුන නොවුන
ගොඩක් දේවල්.!!

@jeon's house...

📞 : යොබොසෙයො ජියොන්

📞 ; යොබොසෙයො ඉතිම් මොකද මෙ උදේ පාන්දරම මිසිස් පාර්ක්
මගෙ දුව හොදින් නේද.??

📞 ; එයානම් ඔනෙවටත් වඩා හොදින්.ඔන්න ජියොන් ඔයා හරබොජි කෙනෙක් වෙන්න යන්නෙ

📞 ; චින්චා?

📞 ; දේ ...සන්ග්-හියා ප්‍රෙග්නට්.අද උදේ දැනගත්තේ.

📞 ; අපි අදම එන්නම්.කුමාවොයා

බීප්ප්ප්ප්ප්.....

කෝල් එක කට් වෙනවත් එක්කම මිස්ට ජියොන් තමන් ලග ඉදන් කෝල් එක කවුද කියලා දැනගන්න බලන් ඉන්න ජන්කුක්ව බදාගත්තෙ ගොඩක් සතුටෙන්.

"අප්පා...මොකො මේ??"

"සන්ග්-හියා ප්‍රෙග්නට් ජන්කුක්..ඔයා සම්චොන් කෙනෙක් වෙන්න යන්නෙ"

"ම්වෝ?? වාව්...ජින් හියුන් වැඩ්ඩා කිව්වට අදනෙ පෲ කරෙ.බට් ටූ ලේට්."

INTO U ᥫ᭡|| Jjk ✔Where stories live. Discover now