💗°•~01~•°💗

2.8K 277 107
                                    

Handsome

🚫Royal Art University of london

🚫Royal Art University of london

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

"ඔහ් මයි ගෝඩ් මෙ එයා නේද??"

"වාව්..හී ඊස් සෝ හැන්ඩ්සම් ."

"එයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද දන්නෙ නැ."

"මමනම් හිතන්නෙ නැ."

"එහෙනම් මම ට්‍රයි කරනවා."

"ආහ්හ්හ්...අයි කාන්ට් කන්ට්‍රෝල් මයිසෙල්ෆ්"

ලන්ඩන් රෝයල් යුනිවර්සිටි එකේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුලට වේගෙන් ආපු කාර් එක නැවැත්තුවෙ දූවිලි වලාවක් ඇති කරමින්.අලුත්ම අලුත් බෙන්ස් කාර් එක වටේට යුනි එකේ සියගානක් එකතුවුනෙ කාර් එකේ එන්නෙ කවුද කියලා දන්න නිසා කිව්වොත් විශ්වාස කරනවද?

උදේම එ මූනට good morning  කියන එක මෙතන පිරෙන හැමකෙනාගෙම පුරුද්දක් වෙලා තිබුනෙ අද ඊයෙක ඉදන්නම් නෙමෙයි.එකාට එකා හැපි හැපි හූල්ල හූල්ල හිටිය පිරිස අතරින් 99.9%ක්ම හිටියෙ ගෑනු ලමයි බවත් බෙන්ස් කාරයෙහි අයිතිකරු එනකම් යුනිවසිටි එකෙ සියගනනක් මග බලා සිටින බවත් නොරහසක්.

විනාඩියක් දෙකක්!!
හිමින් සීරුවෙ වාහනෙන් බැස්ස ඩ්‍රයිවර් ඇවිත් කාරයේ පිටිපස්සෙ දොර අරිනවත් එක්කම මුලු යුනි එකම මීක් නැතිවෙද්දි ඇතුලෙ හිටිය කෙනා කකුල එලියෙන් තියලා කාර් එකෙන් එලියට බැස්සෙ කටකොනට ගත්ත හිනාවත් එක්කමයි.

ඇස් දෙකත් වැහෙන්නම ඉස්සරහට වැටෙන කොන්ඩෙ,ශර්ට් එකෙ බට්න් ගැලවිලා නිරාවරණය වුන පපුව,හීනි දිගටි ඇස්,හැඩේට තිබුන මූන,කෙල්ලෙක්ටවත් පිහිටන්නෙ නැති ලා ස්ට්‍රෝබෙරි පාට තොල්, තොල පහලින් තිබුන බර්ත් මාර්ක් එක , වටෙ හිටිය කෙල්ලො ටික පිස්සු වට්ටන්න ඔනෙවටත් වඩා සමත්වෙද්දි,එක අතකින් මූනට වැටෙන කොන්ඩෙ පස්සට කරද්දි වටෙ ඉන්න කෙල්ලො එක එක්කෙනා ශ්ශ්ශ්ශ් කියාගෙන පපුවත් අල්ලගෙන බිමට වැටුනෙ කොල්ලගෙ තොල්වලට හිනාවකුත් එකතුකරන ගමන්. හිනාවත් එක්කම යුනි එක ඇතුලට අඩිය තිබ්බ කොල්ලා විසිල් කරන ගමන්ම ඩීන්ගෙ කාර්යාලෙට ඇතුලු වුනේ තමන්ගෙම තැනට අඩි තියන ස්වරූපයකින්!!!
.
.
.
.
.
.
.
.

INTO U ᥫ᭡|| Jjk ✔Opowieści tętniące życiem. Odkryj je teraz