Chapter 9

1.9K 562 332
                                    

Comment goal 100
vote goal 115

ජන්කුක්ගේ බෙල්ල වටේ එතිලා තියෙන ටේහ්‍යුන්ග් ගේ එක අතක් ජන්කුක්ගේ කොන්ඩ කැරලි අතරින් ඉහලට ගමන් කරද්දි ජන්කුක් ටේහ්‍යුන්ග් ව තව තව ඔහුගේ හාදුව වෙතට ඇදලා ගත්තේ ටේහ්‍යුන්ග්නුත් ජන්කුක් ට දෙවෙනි නොවී හාදුවට ප්‍රතිචාර දක්වද්දි...

ටේහ්‍යුන්ග් ගේ සිනිදු තොල් ජන්කුක්ගේ තොල් සමගින් දිගින් දිගටම තරග කලේ රාගය පිරුනු හාදුව තුලින් ජන්කුක් ව තමන්ට යටත් කර ගන්න වුනත් ජන්කුක් ගේ වේගයට ටේහ්‍යුන්ග් ට දෙවෙනි වෙන්න වුනා මිසක් ජන්කුක් සමග තරග කරන්න ටේහ්‍යුන්ග් ට බැරි වුනා..

ජන්කුක් ගේ වේගෙය හමුවේ අතරමග නතර වුන ටේහ්‍යුන්ග් ගේ තොල් පෙති තම තොල් වලට අල්ලගෙන ජන්කුක් හෙමින් හෙමින් ඒ තොල් වල රසය වින්දේ තවමත් ඔහුගේ ඇස් පියාගෙන..
ටේහ්‍යුන්ග් ගෙන් හාදුවට ප්‍රතිචාරයක් නැති වෙද්දි ජන්කුකුත් හාදුවෙන් ඈත් වෙන්න උත්සහ කලා...ඒත් ජන්කුක් ගේ කොන්ඩ කැරලි තදින් අල්ලල ගත්ත අතක් ආපිට ජන්කුක්ව තමා වෙතට ඇදලා ගත්තේ ඔහුගේ   තොල් ජන්කුක් ගේ තොල් මත තද කරමින්...ජන්කුක් ගේ තොල් තම දත් වලින් හෙමින් හෙමින් සපා කමින් ටේහ්‍යුන්ග් ජන්කුක් ව සිපගන්න පටන් ගත්තා......


ටේහ්‍යුන්ග් ගෙන් හමන රෝස පෙති සුවදින් වගේම ස්ට්‍රොබෙරි රසැති තොල් වලින් ජන්කුක් හිටියේ වසගයට පත් වෙලා...තමන් කරන්නේ මොකක්දවත් කියලා ජන්කුක් ට හිතන්න බලන්න වෙලාවක් තිබුනේ නැහැ..ජන්කුක් ඒ තරමට ටේහ්‍යුන්ග් ගේ කාම ගින්නේ ඇතුලාන්තයටම ගිලෙමින් හිටියා....


දිගින් දිගටම වෙන් වීමක් තොරව ගලාගෙන යන උනුසුම් හාදුවේ අවසානයක් නැති වෙද්දි ට  හුස්ම ගැනීමට දැනෙන අපහසුව නිසා ජන්කුක් හාදුවෙන් ඈත් වෙන්න උත්සහ කලත්  ටේහ්‍යුන්ග් තව තව ජන්කුක් ව තම තොල් වලට හිරකරගත්තේ ජන්කුක් ව ටිකෙන් ටික රතු පාටට හැරෙද්දි..

ජන්කුක්ගේ අපහසුතාවයට තේරුම් ගත්ත ටේහ්‍යුන්ග් ජන්කුක් ගේ තොල් වලින් හෙමින් ඈත් වුනේ ජන්කුක් පුදුම කරගත්ත ඇස් වලින් එයාගෙන් ඈත් වෙන ටේහ්‍යුන්ග් දිහා බලන් ඉදිද්දි...

Forbidden Desire (Taekook) Where stories live. Discover now