Chapter 39

1.6K 501 237
                                    

Comment goal 100

ජන්කුක් සර් ඇයි යන්නේ නැත්තේ..ජන්කුක් සර්ට ඔහුත් එක්ක කතාකරන්න ඕනේ නැද්ද?

ගොඩක් ...ඒත් මට අද ඔවුන්ට තනි වෙන්න දෙන්න ඕනෙ ...



ජන්කුක්ලට ටිකක් ඈතින් පේන සොහොන් කොතක් ලග දන නවාගෙන ඉන්න ටේහ්‍යුන්ග් දිහා බලාගෙන ඉන්න  ජෙනට් දිහාවට හැරුනු ජන්කුක්  හිනාවෙලා එහෙම කිවුවා ...


ඔවුන්ට කතාකරන්න ගොඩක් දේවල් ඇති නේද ජෙනට්....

සමහරක්විට ....

හ්ම්ම්ම්ම්ම්ම්.....

ජන්කුක් සර් කොහොමද ඩූඩූ මහත්තයගේ සොහොන හොයාගත්තේ..

මගෙ මාමාගෙන්....

හියුන්ග්ගේ සිරුර වලලන්න බෝගම් බාර දීලා තියෙන්නෙ මගෙ මාමාට...එයත් ජියොන් කෙනෙක්....හියුන්ග්ව පොඩි කාලේ අප්පා දීලා ගිහින් තියෙන්නෙ එයාට...

තද මිනිහෙක් වුනත් මිනිහා මට උදවු කලා....
සමහරක් තැන් වල පසුතැවීම මිනිස්සුන්ව මරවනවා කියනවනේ ජෙනට්...

මින්හා බෝගම්ගෙ අප්පට මන් මිනිහගෙ ලොකු පුතා කියලා අදුන්නලා දුන්නා ...
පාර්ක් පවුලට වහල් කම් කරන ජියොන් පවුල පාර්ක් අවිශ්වාස කරන්නේ නැතිම තරම්...

කාලයක් මම පාර්ක් ට වැඩ කලා....

ඒ කාලය තුල මන් පුලුවන් තරම් උත්සහ කලේ පාර්ක්ගෙ  සම්පූර්ණ විශ්වාසය දිනාගන්න.මන් ඒක කලා .ඉතින් අන්තිමට මට ඕනේ දේ වුනා...පාර්ක් මාව එයාගෙ පුතාගෙ මුර බල්ලෙක් වෙන්න යැවුවා ....පාර්ක් හිතුවෙ එයා එයාගෙ පුතාට හොදම දේ දෙනවා කියලා..ඒත් පාර්ක් දැනන් හිටියනම් පාර්ක් කාවද එයාගෙ පුතා ලගට යවන්නේ කියලා..

පුංචි කාලෙන් පස්සේ මගෙ හියුන්ග්ව මම දැකලම නෑ...නමුත් නම්ජුන් හියුන්ග් කියද්දි මමයි හියුන්ග්නුයි එක වගේ කියලා මගෙ හිතේ බයක් නොතිබුනා නෙවේ බෝගම් මාව අදුරගනී කියලා..මම බෝගම් ලගට ගියේ ඌව එතනම හරි මරලා දාන්න හිතාගෙන..ඒත් එදා ටේහ්‍යුන්ග් සර්ගෙආරක්ෂකයා විදියට මාව පත් කලාම මම ගොඩක් පුදුම වුනා..එදා මම හිතාගත්තා මරනය බෝගම්ට හොද වැඩී කියලා...ඉතින් මම මැන්ශන් එකට ආවේ බෝගම්ට වටින හැමදේම විනාස කරන්න හිතාගෙන...

Forbidden Desire (Taekook) Where stories live. Discover now