Chapter 35

1.4K 471 129
                                    

No warnings මේක කියවන්න පුලුවන් ඕනෙ කෙනෙක්ට....මේ චැප්ටර් එකට සංවේද් කොටස අහුවුනේ නැහැ.... Boring chapter එකක්.ංඒත් කියවන්න...

Comment goal 100




ඩූඩූ මාස ගනන් ගෙවල් වහලා දාලා මගෙ ජිමිනි කොහේ කියලා ගිහින්ද ?අනේ ඩූඩූ මට මගෙ ජිමිනිව හොයලා දෙන්න....

අපි හොයාගමු මගෙ බේබි....


ටේහ්‍යුන්ග් මගෙ පුතේ.....

ඩුඩූගෙ අතින් අල්ලන් ජිමින්ගෙ හිස් ගෙදරින් එලියට  බහින ටේහ්‍යුන්ග් ලා ඉස්සරහින් ඇවිත් නතර වුනේ මිස්ටර් කිම්ගේ වාහනය...


අවුරුද්දකට කිට්ටු වෙන්න වෙනවා ඩූඩූ වෙනුවෙන් ටේහ්‍යුන්ග් එයාගෙ පවුල අතෑරලා දාලා... වාහනෙන් බැහැපු ඔම්මයි අප්පයි ටේහ්‍යුන්ග් ලගට දුවන් එද්දි ඩූඩූගෙ අත අල්ලන් හිටිය ටේහ්‍යුන්ග් ගෙ ඇස් වල කදුලු පිරුනා..

අනේ අපේ මැනික..කොහෙද රත්තරනෙ අපිව දාලා යන්න ගියේ...අප්පා මගේ මැනිකව හැමතැනම හෙවුවා...

අනේ ඔයාගෙ නපුරු අප්පට සමාව දෙන්න මගේ මැනික..අනේ අපි එක්ක ආයෙමත් යන්න  එන්න..ඔම්මටයි අප්පටයි අපේ රාජ කුමාරයා නැතුව ජීවත් වෙන්න බැහැ....කුනාටුවක් ඇවිත් අපේ සතුට අරන් ගියාම ඔම්මයි අප්පයි නොමැරී මැරුනා රත්තරනේ...

මිස්ටර් කිම් අඩ අඩම ටේහ්‍යුන්ග් ව බදාගෙන එහෙම  කියද්දි ඩූඩූ ටේහ්‍යුන්ග් ගෙ අත තව
එයාට ලං කරගත්තේ ඔහුගේ හිත ඇතුලේ පූදින්න ගත්ත  බය නිසා..

අප්පා ..ඔම්මා ...ඔයාලගෙ බෙයාටත් ඔයාලා මතක් නොවුන දවසක් නැහැ ....ඒත් බෙයාට
සමාවෙන්න අප්පා...මම මගේ මහත්තයා නැතුව කොහෙවත් යන්න එන්නේ  නැහැ...

ටේහ්‍යුන්ග් එහෙම කියද්දි ටේහ්‍යුන්ග් ව පුදුමයට පත් කරමින් මිස්ටර් කිම් ඩූඩූව වැලදගත්තා..

පුතා අනේ අපිට සමාවෙන්න...අප්පා කෙනෙක් වශයෙන් මම ඔයාගෙ කකුල් දෙක ලග වැටිලා කියන්නේ...මගෙ මැනිකව අපිට එක්ක යන්න දෙන්න...ඇස් මායිමේ තියාගෙන පුංචි කාලෙ ඉදන් හැදුව අපේ මැනික අපිව මෙහෙම දාලා යන්න ගියාම අප්පායි ඔම්මායි වෙච්ච අපේ පපුවේ ඇවිලෙන ගින්න පුතාට තේරුම් ගන්න පුලුවන්ද?


Forbidden Desire (Taekook) Where stories live. Discover now