Chapter 12⚠️

2.4K 533 274
                                    

Comment goal 50🙂

ටේහ්‍යුන්ග් ගෙ බෙල්ල දිගේ ඉදලා රටාවකට පහලට තොල් අරන් ආපු ජන්කුක් ටේහ්‍යුන්ග් ගෙ තොල් ආයෙමත් තම තොල් වලට අල්ලගත්තේ ටේහ්‍යුන්ග් ගෙ ශර්ට් එක ඇතුලේ දග කරන තමන්ගේ අතින් තාලෙකට ටේහ්‍යුන්ග් බඩ පිරිමදින ගමන්...

ජන්කුක්ශි..


ම්ම්ම්ම්ම්ම්?

ඔයා ගොඩක් ලොකුද?

බෝල කරගත්ත  ඇස් වලින් ජන්කුක් දිහා බලන් ටේහ්‍යුන්ග් එහෙම  ප්‍රශ්න කරද්දි  ජන්කුක්ට පුදුම වෙන්න ඕනේ කලත් එහෙම ප්‍රශ්න  කරන්නේ  ටේහ්‍යුන්ග් නිසා ජන්කුක් හිත හදාගත්තා..

ටේහ්‍යුන්ග් කරන වැඩ වලට පුදුම වෙන එක තේරුමක් තියන වැඩක් නෙවේ කියලා ජන්කුක් ටිකෙන් ටික තේරුම් ගන්න උත්සහ කලා...


ම්ම්ම්ම් මම හිතනවා ඒක එහෙම වෙන්න ඇති....


මට බලන්න ඕනේ....


දැන්ම නෙවේ ටේහ්‍යුන්ග් සර්...


ඇයි බැරි?


හා හා...ඔයාට පුලුවන්....



ටේහ්‍යුන්ග්ගේ සිරුර  මත ඉදගෙන ඉන්න ජන්කුක්ගේ කලිසම මත ටේහ්‍යුන්ග් ගේ දිග ඇගිලි ගමන් කලේ ජන්කුක් එයාගෙ ඇස් දෙක තද කරලා පියාගනිද්දි...

එයා තාම නිදිද?

ජන්කුක්ගේ කලිසම උඩින් ජන්කුක්ව ටික වෙලාවක් ස්පර්ශය කරමින් හිටිය ටේහ්‍යුන්ග් ජන්කුක් ගේ ඇස් දෙක දිහාවට එබිලා ඇහුවේ ජන්කුක් ගෙ කටින් ලා හිනාවක් එලියට පනිද්දි..


හ්ම් ඔවු....

ඇයි ජන්කුක්ශි හිනාවෙන්න ?මට පුලුවන් එයාව ඇහැරවන්න.... ජන්කුක්ශි මාව අවතක්සේරු කරනවා වගේ...

ටේහ්‍යුන්ග් ගේ තොල් මත හාදු තියමින් ලාවට හිනාවෙන ජන්කුක් දිහා බලලා  රවපු ටේහ්‍යුන්ග් ජන්කුක් ව ඇද මත තල්ලු කරලා  ජන්කුක් ගෙ ඇග උඩින් නැගගත්තා..


ව්‍යාග්‍ර පැටියෙක් වගේ ජන්කුක් ගෙ බෙල්ලම දත් වලට අල්ලගත්ත ටේහ්‍යුන්ග් දිගින් දිගටම ජන්කුක්ගේ බෙල්ල සිපගනිමින් හපන්න ගත්තේ වේදනාවත් එක්කම දැනෙන මිහිරි හැගීම විදිමින් ජන්කුක්ගේ අත් ටේහ්‍යුන්ග්ගේ ශෝර්ට් එකේ වාටිය සමග සෙල්ලම් කරද්දි...


Forbidden Desire (Taekook) Where stories live. Discover now