Explanation 2

1.1K 242 25
                                    

ප්‍රශ්නය : තවම ටේහ්‍යුන්ග් ජන්කුක් එක්ක නිදාගත්තේ ඇයි තේරුම් ගන්න බැහැ..


උත්තරය :

ටේහ්‍යුන්ග් ජන්කුක් එක්ක නිදාගත්තෙ දෙපාරයි...

පලවෙනිම චැප්ටර්ස් 12/13 ටේහ්‍යුන්ග් ජන්කුක් ගෙ මනස වෙනස් කලා..
ජන්කුක් ටේහ්‍යුන්ග් ට ඕනෙ කල පමනින් ටේහ්‍යුන්ග් එක්ක නිදාගන්නෙ නැති වෙයි කියලා ටේහ්‍යුන්ග් හිතුවා ඒකයි....

ගොදුර සහ විලෝපික දඩයම මේ කතාව මෙතනට සම්බන්දයි...

චැප්ටර් 22 or 23 එදා ටේහ්‍යුන්ග් ජන්කුක් එක්ක එකට හිටියා නමුත් ඒ පලි ගැනීම වෙනුවෙන් බෝගම්ගෙ දුර්වල තැනකට පහර දෙන්න ඕනෙ කරපු නිසා ටේහ්‍යුන්ග් ජන්කුක් එක්ක නිදාගත්තා..විශ්වාස කරපු කෙනෙක්ගෙ ද්‍රෝහිවීම සහ තමන්ගෙ පලිගු බෝනික්කා ආයෙමත් වෙන කෙනෙක්ගෙ වෙන්න යනවා කියන එක ඇගවීම තමා ටේහ්‍යුන්ග් ගෙ පරමාර්ථය ..ඒ තුලින් බෝගම් දුර්වල වෙනවා ඔහුගේ ආවේගය ඉක්මන් වෙනවා..කල් තියාම ටේහ්‍යුන්ග් බෝගම් ගෙ දඩුවම තීරනය කරන් හිටියේ ..බෝගම්ට වටිනම කෙනාගෙ මරනය ..ඒ වෙනුවෙන් තමා ටේහ්‍යුන්ග් ජන්කුක්ව පාවිච්චි කලේ.

ආත්මයක් නැති ටේහ්‍යුන්ග් කිසිම වෙලාවක ඔහු  වෙන පිරිමියෙක් එක්ක නිදාගත්තට එදා ඒ ගැන දුක්  වුනේ නෑ...කලින් වතාවල කිවුවා ආත්මයක් නැති තැන ඔහුට ලෞකික (ශරීරය) දේවල් වැඩක් නැහැ.

චැප්ටර් 43 එදා ටේහ්‍යුන්ග් ගෙ ජන්කුක් එක්ක නිදාගත්තේ🙂

ටේහ්‍යුන්ග් ගෙ ගමනෙදි එක තැනකදි එයාට ජන්කුක් ලග නතර වෙන්න හිතුනා..ජිවිතේ ආයෙම වතාවක් විදින්න ආසාවක් ඇති වුනා..ඒත් ටේහ්‍යුන්ග් ගොඩක් මුරන්ඩු චරිතයක්..

ඉතින් ඔහු නතර වෙන්න ආස කරපු නවාතැන් පලට සමුගැනීමක් වශයෙන් තමා 43 දි ටේහ්‍යුන්ග් ජන්කුක් එක්ක එකතු වුනේ  ..ටේහියුන්ග් එදා ජන්කුක් එක්ක හිටියේ ජන්කුක් සහ ටේහ්‍යුන්ග් වෙනුවෙන් විතරමයි..

ඒකයි ටේහ්‍යුන්ග් ජන්කුක්ට කිවුවේ බය නැතුව සමාජය ඉස්සරහා ඔහුට මගෙ ටේහ්‍යුන්ග් කියලා කතාකරන්න කියලා🙂...
ටේහ්‍යුන්ග් ජන්කුක්ට ඒ අයිතිය දුන්නා...මගේ ටේහ්‍යුන්ග් කියන අයිතිය..

අසම්පූර්ණ බැදීමක් අසම්පූර්ණ ආදරයක්

ටේහ්‍යුන්ග් ජන්කුක් ගෙ බැදීම් සංකීර්ණයි ඒ ගැන වැඩිය හිතන්න එපා..

සැරින් සැරේ ලමයි අහන ගැටලු වලට උත්තර සැරින් සැරේ දෙනවට සමාවන්න..

Forbidden Desire (Taekook) Where stories live. Discover now