Chapter 27

1.4K 456 273
                                    

Comment goal 100

වට්දෆක් ජිමිනි ..චෝයි මිනිහෝ?චෝයි මින්හෝ තමුසෙගෙන් යාලු වෙන්න අහලා තමුන් එක්ක ඩේට් එකක් යන්නත් කතාකලා තමුන් ඒකට හා කිවුවත් කියලාද තමුන් මට දැන් කියන්නේ?


මුලු ක්ලාස් එකටම ඇහෙන තරම් හයියෙන් කෑගහගෙන ටේහ්‍යුන්ග්  පුටුවෙන් නැගිට්ටේ ජිමින් ටේහ්‍යුන්ග් ගෙ ශර්ට් එකෙන් ඇදලා ආයෙමත් ඉන්දවගද්දි..



දෙයියනේ ටේ පොඩ්ඩක් හෙමින් කතාකරනවකෝ..මීට වඩා හොදයි මම මේක කැම්පස් එකේ නෝටිස් බෝර්ඩ් එකේ ගැහුවනම්...

ඌඋප්ස්ස්ස් සොරි...

ටේහ්‍යුන්ග් හිනාවෙවීම කන් දෙක අල්ලන් කිවුවේ ජිමින් ටේහ්‍යුන්ග් ගෙ අත කොනිත්තලා දාද්දි..

එනිවේ congratulations ජිමිනියෝ....


ආයිශ් ටේ ඒකේ congratulate කරන්න දෙයක් නැහැ..මේක පුංචු ඩේට් එකක් විතරනේ...මේ
ඒක නෙවේ ඇයි අද ඩූඩූ කැම්පස් ආවේ නැත්තේ මිඩ් ටර්ම් ටෙස්ට් එකත් ලං වෙනවා නේද? එදා ඔයාලා දෙන්න එකට එකතු වෙලා කරපු ප්‍රජෙක්ට් එක නම් අම්මේ ටේහ්‍යුන්ග් ...මුලු ක්ලාස් එකම හොල්මන් වෙලා. ගියා...මට සතුටුයි එදායින් පස්සේ කැම්පස් එකේ ලමයි ඩුඩූව මෝඩයෙක් ගානට සලකන්නේ නැති එක ගැන.



ඇත්ත ...ඒකනේ මම එදා එයාටම තනියම ප්‍රජෙක්ට් එක කරගන්න දීලා පිටිපස්සට වෙලා බලන් හිටියේ....ගොත ගගහා හරි වැඩේ කලානේ එයා...

ඇත්තමයි ටේ...වෙලාවකට ඔයා මාරයි....

මම දන්නවා...

ටේහ්‍යුන්ග් හිනාවෙවී කිවුවේ ජිමින් නහය අකුලගනිද්දි..

හ්ම් හරි හරි ඒක නෙවේ ටේහ්‍යුන්ග් ..පොඩි දෙයක් අහන්නද?

අහන්න බලන්න...


ඔයාට බෝගම් ගැන මොකද හිතෙන්නේ?

බෝගම් ගැන? ඇයි එහෙම අහන්නේ...


බෝගම් ඔයා දිහා බලන විදිය ඔයාට නෝට් නැද්ද මෝඩයෝ...

නෝට් නම් වුනා..ඒත් මට වැඩක් නැහැ...මගෙ හදවත අයිති මගේ පිනෝකියෝට විතරමයි..


Forbidden Desire (Taekook) Where stories live. Discover now