Chapter 14

1.9K 533 388
                                    

Comment goal 100

ටේ මට කියන්න මොකක්ද මේකෙ තේරුම ආහ්?

වට් ඩූ යූ මීන් ජිමිනි....

ටේහ්‍යුන්ග් ගෙ  අතින්  ඇදගෙන කාමරයට අරන් ආපු ජිමින් දොරත් වහලා දාලා අත් දෙක පපුවට තියලා බැදගෙන ටේ දිහාවට හැරුනේ ටේ ජිමින් දිහා බලලා මුකුත් දන් නැති බබා වගේ හිනාවෙද්දි..

වට් ඩූ යූ මීන්? ඒක අහන කැත විතරක් ....ටේ ඔයා ඔයාගෙ යුනිවර්සිටි එකේ ලාස්ට් සෙමෙස්ටර් එකම අතරමැද අතෑරලා දාලායි කොරියාවට ආවේ කියලා අන්කල් කිම් දැනගත්තොත් මොනවයින් මොනවා වෙයිද කියන එක ගැන පොඩිම අදහසක් හරි ඔයාට තියනවද?

ජිමින් ටේහ්‍යුන්ග් දිහා රවලා බලන් ඇහුවේ ටේහ්‍යුන්ග් අත් දෙකට උඩට උස්සමින් රංගනයක යෙදෙද්දි..

ආහ් ජිමිනි ඔය තරම් ඩ්‍රැමටික් වෙන්න එපා....

මට  මම අතරමග දාලා ආපු  ඩිග්‍රි එකේ ඉතුරු කොටස  කොරියාවෙම  කරන්නත් පුලුවන්නේ....අපි දෙන්නම එකම යුනිවර්සිටි එකේ ..කොහොමද ඒක ආහ්? මරුවට තියෙයි නේද? පවර් කපල් සෝල්මේට්ස්...

අනිත් එක ජිමිනි මගෙ  අප්පා ඔයා හිතන තරම් නපුරෙක් නෙවේ...



ඔවු අන්කල් කිම් අපිට නම් නපුරු නෑ තමා ටේයියො...ඒත් ඔයාට අමතක වුනාද දැන් ටිකකට කලින් අන්කල් අර අහිංසක කොල්ලට ගැහුව විදිය?



ඉතින් ජිමිනි ඒ නොසන්ඩාලයත් වැරදිනේ.
සර්වන්ට් බෝයිස්ලා එයාලගෙ තත්වෙ දැනගෙන වැඩ කරන්න ඕනේ...අප්පා ඒ කොල්ලට ගැහුවේ එයා වැරැද්දක් කරපු නිසා එච්චරයි...තමන්ගේ තත්වෙ දැනගෙන වැඩ කරන්න කවුරු කවුරුත් දැනගන්න ඕනේ...


තමන්ගෙ අප්පා හරි කියන කතාව ටේහ්‍යුන්ග් ඕනවට එපාවට කියලා දැන්මේ ජිමින් සෝ ඩන් ෆේස් එකකින් ටේහ්‍යුන්ග්  දිහා බලාගෙන ඉද්දි...


ඔයා ගොඩක් වෙනස් වෙලා කිම් ටේහ්‍යුන්ග් .....


ඔලුව දෙපසට වනමින් ජිමින් මිමිනුවේ ටේහ්‍යුන්ග් ජිමින්ගේ ඇගට පනිද්දි...


ආඅහ්හ්හ්හ්හ් ජිමිනි.....ආයෙ නම් පටන් ගන්න එපා....මම වෙනස් වෙලා නැහැ...මේ බලන්න තාමත් ඉන්නේ ඔයාගෙ පරන ලාචිමොලාලා ටේයියම තමා....අයිගෝ ඔහොම තොල් බෙරි කරගන්න එපා...ඔයා එහෙම් කලාම තාරාවෙක් වගේ මගෙ ජිමිනියෝ.....




Forbidden Desire (Taekook) Where stories live. Discover now