Chapter 22⚠️

2.1K 481 338
                                    

Comment goal 100

මම කිසිදෙයක් කරන්නේ නැහැ ජන්කුක්ශි...
මොකද ජන්කුක්ශි දැනටමත් මාව ස්පර්ශ කරලා ඉවරයි......

ජන්කුක්ට පිටුපාලා හිටගෙන ඉන්න ටේහ්‍යුන්ග් හිනාවෙවී එහෙම කියද්දි ටේහ්‍යුන්ග් ගෙ තට්ටමට ජන්කුක් තදින් අතුල් පහරක් දුන්නේ ටේහ්‍යුන්ග් ගෙ කටින් කෙදිරියක් පිටවෙද්දි.......

ටේහ්‍යුන්ග් සර් අද සීමාවෙන් එහා ගියා කියලා හිතන් නැද්ද?

ටේහ්‍යුන්ග් ගේ බෙල්ල දිගේ කැරලි ගැහිලා තියන කෙහෙරැලි අතින් අහකට තල්ලු කරපු ජන්කුක් ටේහ්‍යුන්ග් ගේ බෙල්ල මත තෙත හාදු තියන්න පටන් ගත්තා...

ජන්කුක් ට ටේහ්‍යුන්ග් සිපගැනීමට පහසු වෙන්න තව තව බෙල්ල නවමින් ටේහ්‍යුන්ග් පියානොවේ කීස් අතින් තෙරපගත්තේ ජන්කුක්ගේ සීතල තොල් තමන්ගේ බෙල්ලේ දිගේ ගමන් කරද්දි දැනෙන උත්තේජනය දරාගන්න බැරුව..

ටේහ්‍යුන්ග් ගේ බෙල්ලෙ ඉදලා පිට දිගේම පහලට කිස් කරගෙන එන්න පටන් ගත්ත ජන්කුක් ටේහ්‍යුන්ග් ගේ ඉණ අසලින් අල්ලලා ඔහුව  පියානෝව මත දිගා කලා....

කිරිසුදු පාට ටේහ්‍යුන්ග් ගේ පිට පුරාම තෙත හාදු තබමින් සිපගන්න  පටන් ගත්ත ජන්කුක්ගේ එක අතක් ටේහ්‍යුන්ග් ගේ සිහින් කකුල් දිගේ ඉහලට පහලට ගමන් කලේ සිරුර පුරා දුවන ජන්කුක්ගේ හැම ස්පර්ශයකටම ටේහ්‍යුන්ග් ව වෙවුලලා යද්දි...

ටේහ්‍යුන්ග් සර් වෙනුවෙන් මම අද වාදනය කරන්නම්...
පියානෝව.....

පියානෝ කීස් මත වැතිරිලා ඉන්න ටේහ්‍යුන්ග් ගෙ කන ලගට නැමුන ජන්කුක් ‍රහස් හඩින් ටේහ්‍යුන්ග් ගේ කනට කරලා මිමිනුවේ ජන්කුක් ගේ සරාගී හඩට ටේහ්‍යුන්ග් ගේ ඇගේ හිරිගඩු පිපිලා යද්දි...

නමුත් ටේහ්‍යුන්ග් සර් මට වාදනය කියලා දෙන්න අවශ්‍යයයි.....

පියානෝව මත වැතිරිලා ඉන්න ටේහ්‍යුන්ග් ගේ කන තොල් අතරට අල්ල ගත්ත ජන්කුක් සෙමින් සෙමින් ඔහුව සපාකමින් සිපගන්න පටන් ගත්තා...

ජන්කුක් අයෙමත් පාරක්  ටේහ්‍යුන්ග් ගෙ තට්ටමට අතුල් පහරක් ගැහුවේ ටේහ්‍යුන්ග්ගේ ඇස් තදින් පිය වෙලා යද්දි...


Forbidden Desire (Taekook) Where stories live. Discover now