Chapter 37

1.7K 511 542
                                    

Comment goal 100

warning
Pain part 2

ඒයි ටේහ්‍යුන්ග් නැගිටිනවා...නිදාගත්තා ඇති ඔය....

කම්මුලට වදින සැර කම්මුල් පාරවල් නිසා ටේහ්‍යුන්ග් වේදනාවෙන් ඇස් ඇරියා....

වේදනාව  ...ඇස් ඇරපු ගමන් ටේහ්‍යුන්ග් ට දැනුන පලවෙනි හැගීම...වේදනාව

මුලු ශරීරයෙම තියන ඇට කටු කුඩු වෙලා ගිහිල්ලා වගේ ශරීරය රිදුම් දුන්නත්  ඒ වේදනාවට වඩා ටේහ්‍යුන්ග් ගෙ හදවත වේදනා දෙන්න ගත්තා...

ටේහ්‍යුන්ග් ගෙ ඒ වේදනාව විලිරුදාවකටත් අන්ත වේදනාවක්.....

ටේහ්‍යුන්ග් ගෙ මූනට එබිලා බලන් ඉන්න මින්හෝ දිහා බලාපොරොත්තුවක් නැති ඇස් වලින් ටේහ්‍යුන්ග් බලන් හිටියා....

කවද්ද ටේහ්‍යුන්ග් ඔයා අර මන්දබුද්දිකයගේන් ප්‍රෙග්නන්ට් වුනේ .අපේ බෝගම් ඉතින් ඕවා දන් නැහැනේ...ඉතින් කොල්ලා ඔයාව ටිකක් තදට....

ටේහ්‍යුන්ග් ගෙ අත් මින්හොගෙ බෙල්ල හිර කරලා අල්ල ගත්තා....දැනෙන දුක වේදනාව...කේන්තිය ....ටේහියුන්ගෙ ඇස් වලින් ගිනි පිට කරන තරම් ....

ටේහ්‍යුන්ග් ගෙ සියුමැලි ඇගිලි වලට හිර වෙන මින්හෝගේ හුස්ම ටිකෙන් ටික ගිලිහෙන්න ලං වෙද්දි ටේහ්‍යුන්ග් හිනාවුනා....වේදනාවෙන් හිනාවුනා....

ඒත් හිටිහැටියේ වැදුන පයින් පාරකට ටේහ්‍යුන්ග් විසික් වෙලා ගිහින් ඇදෙන් බිමට වැටුනේ ටේහ්‍යුන්ග් ගෙ කකුල් වලින් ගලන ලෙයින් පොලවත් තෙත් වෙලා යද්දි.

ආහ් මුන් දෙන්නා යාලුවෝ කියන්නේ නිකන් නෙවේ බෝගම්....ආයිශ් මගෙ බෙල්ල...

කාමරේ කොනක තියෙන පුටුවක වාඩි වෙලා හිස් අවකාශය දිහා බලාගෙන දුම්වැටි පා කරන බෝගම් දිහා බලලා මින්හෝ හිනාවෙද්දි බෝගම් ටේහ්‍යුන්ග් දිහාවත් නොබලා ආයෙමත් දුම්වැටිය තොල් අතරට  ගත්තා...

ඌප්ස්...කොල්ලා තාම අවුලෙන් එයාගෙ වින්ටර් බෙයාට රිද්දුවා කියලා...

බෝගම් දිහා බලලා හිනාවුන මින්හෝ ආයෙමත් ටේහ්‍යුන්ග් දිහාවට හැරුනා...

Forbidden Desire (Taekook) Where stories live. Discover now