පහළොස්වෙනි පරිච්ඡේදය

689 170 29
                                    

Jungkook pov

ටේහිය්‍යුනුයි මමයි, අපේ සෙට් එකයි වෙලාවටම වගේ ක්ලබ් එකට ආවා.මට තාම මෙහෙම එලියට ආපු එක ගැන ලොකු කැමැත්තක් තිබුනෙ නැහැ . ඒත් ඒකේ ඇති අවුලක්මත් නැහැ.

අපි ඔක්කොටම දැන් වයස අවුරුදු දහඅටයි, ඊට වැඩි කීප දෙනෙකුත් ඉන්නවා . ඒ හින්දා කිසිම ප්‍රශ්නයක් නැතුව ක්ලබ් එක ඇතුලට එන්න පුළුවන් උනා. අපි පෝඩියම් එක ලගම ටේබල් එකේ ඉදගෙන ඩ්‍රින්ක්ස් ගන්න හිතුවා. කොල්ලෝ ටිය ස්ටේජ් එකේ නටන කෙල්ලොන්ට පැණි හලන්න පටන් ගත්ත නිසා මම ඇල්කොහොල් මොනවා හරි ගේන්න එතනින් නැගිටලා බාර් ටෙන්ඩර් එක ලගට ගියා.

ටේහිය්‍යුනුත් මාත් එක්කම ආවේ ඩ්‍රින්ක්ස් ටික අපි හිටපු ටේබල් එකට ගේන්න මට උදව් වෙන්න. අපි ඒ ටික ඕඩර් කරලා එතනට වෙලා හිටියා.

" ඉතින් තමුසෙට ක්ලබ් ආපු එක ගැන මොකද හිතෙන්නේ " ටේහිය්‍යුන් ඇහිබැමක් කරකවන ගමන් මං දිහා බැලුවේ කට කොනකින් හිනාවෙලා.

" ඔව් .. සෙට් වෙන එකනම් මරු. හැබැයි ඉතින් ඒක ස්ට්‍රිප් ක්ලබ් එකක් වෙච්ච එක ගැන නම් අනේ මන්දා "

" ඒත් මේක හෙනම ෆන්. තමුසේ අන්තිමට සෙක්ස් කරේ කවද්ද හහ් ! තමුසෙගෙ පල්ලෙහා ගැජට් එක තවම වැඩද කියලා බලාගන්න මේක හෙන ෆර්ෆෙක්ට් පොට් එකක්නේ " ටේහිය්‍යුන් ජරා හිනාවක් දාන ගමන් ඇහැක් ගැහුවා.

" ඒක හොදට වැඩ . තැන්ක්ස් ඇහුවට.. ඒත් තමුන් වද වෙන්න ඕනේ නෑ " මම මුණ අකුළුවගෙන කිව්වා.

" යුවර් වෙල්ක- ෆක්!!!"

" ආව්... ශිට්...." ටේහිය්‍යුන් හදිසියේ මට පන්ච් කරා. ඒක රිදුනා... " මොන $&#ද ඕයි මට ගහන්නේ "

" මම මේ හීනයකද දකින්නේ " ටේහිය්‍යුන් කිව්වා. එයා හිටියේ පෝඩියම් එක දිහා බලාගෙන .

" එහෙනම් තමුසෙ තමුසෙටමනෙ ඇන ගන්න ඕනෙ. මොකද මට වද දෙන්නේ " මම ටේහිය්‍යුන් පන්ච් කරපු තැන අතගාගන්න ගමන් කියෙව්වා.

"ජිමි..න්"

" හහ්"

" ජිමින් ..... මම හිතන්නේ ඒ ජිමින් .. බලපන්. ස්ටේජ් එකේ නටන්නේ... ඒ ජිමින් " ටේහිය්‍යුන් කිව්වා. මම පෝඩියම් එක දිහා බැලුවා.... මට පිස්සු තදඋනා. කට නිකම්ම ඇරුනෙ හුස්ම හිරවෙනවා වගේ දැනෙනකොට.

𝚆𝚎𝚕𝚌𝚘𝚖𝚎 𝚝𝚘 𝚝𝚑𝚎 𝚏𝚊𝚖𝚒𝚕𝚢 ( 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ) Where stories live. Discover now