දාසයවන පරිච්ඡේදය

631 171 24
                                    

මම අලුත් ඇදුමක් දා ගත්තට පස්සේ හොබී ඉන්න තැනටම ගියේ ටෙන්ගේ ෆර්ෆොමන්ස් එක බලන්න එයා එක්ක එකතු වෙන්න.

" හේයි, මෙන්න මෙයා ඇවිත්. චිමී... ඔයා මට ටෙන්ගේ නම්බර් එක ඉල්ලලා දෙන්න ඕනේ හරිද. එයාගේ ෆර්ෆොමන්ස් දැක්ක පාර ඇත්තටම  මට එයාගෙන් එහෙම  අහන්න ලැජ්ජයි වගේ. එයා පිස්සු හැදෙන තරම් හොට්නේ දෙයියනේ " හොබී එක්සයිට් වෙලා උඩ පනින ගමන් කියෙව්වා.

" ආ.... අපේ හොබී ටෙන්ට ක්‍රශ් වෙලා. එහෙම නේද " මම එයාට ටීස් කරා

" මොකද ඒ වගේ කෙනෙක්ට මම ක්‍රශ් නොවී ඉන්නේ.... මම බොටම් වෙලා එයාට ටොප් වෙන්න උනත් ඉඩ දෙන්න මම කැමතියි . " හොබී කිව්වේ ස්ටේජ් එක උඩ ඩාන්ස් කරන ටෙන්ගෙන් ඇස් අහකට ගන්නේ නැතුව.

මට හොබීගේ කතා වලට හිනා ගියා. " ඔයාට නම් මොනවා හරි කරන්න වෙනවා. මම වැඩ කරන තැන ඔක්කෝටම ඔයා පැනි හලනවා "

" මට කරන්න දෙයක් නැ... මේක නිකන් හෙවන් එක වගේ ප්ලෙස් එකක්නේ. මෙහෙම ඔවර් ලිමිට් හොට් සෙක්සි ලස්සන අයව විතරක් මෙතනට හයර් කරන හින්දනේ මේ හැම දෙයක්ම...  " හොබී එයාගේ අදහස් සනාත කරවගන්න ඕනෙ දෙයක් කරනවා වගේ මූඩ් එකකින් කියෙව්වා.

හොදයි එයා වැරදිත් නැ. මම නිකමට වට පිට බැලුවා. ඇත්ත තමයි... මේ මම කලින් වැඩ කරපු තැනනේ. මගේ පරණ රැකියා සගයෝ හැම තැනම වගේ පේන්න හිටියා. ඒ අතරේ මම හොදට දන්න කෙනෙක් මං ඉන්න දිහාට ඇවිදගෙන එනවා දැක්කම මගේ බඩ දනන්න පටන් ගත්තා. මම හොබීගේ පිටිපස්සට පැනලා ගුලිවෙලා හැංගුනා.

" ආහ් ජිමින් ඔයා හොදින්ද ?මොකද මේ " හොබී අන්ද මන්ද වෙලා වගේ ඇහුවා.

" ටේ මේ පැත්තට එනවා. මාව හංගගන්නකෝ" මම හොබීගේ කනට මිමිණුවා. ඒත් මම ඒ වැඩේට පරක්කු වැඩියි.

" ඔයා හේසෝක්ගේ පිටිපස්සේ හැංගෙන්න හැදුවට වැඩක්නෑ ජිමිනි. මං ඔයාව දැක්කා " ටේහිය්‍යුන් කිව්වේ අමුතු හිනාවක් එක්ක.

මම හොබීගෙන් ඈත් වෙලා අහිංසක මොට්ට හිනාවක් දාන ගමන් ටේහිය්‍යුන් දිහා බැලුවා. " හායි ටේ. ඔයා මොකද මෙතන කරන්නේ "

" මම හිතන්නේ මමයි ඔයාගෙන් ඒක අහන්න ඕනේ. ඒකත් අර විදිහට ස්ටේජ් එක උඩ ඩාන්ස් කරාට පස්සෙ " ටේ මට වින්ක් කරන ගමන් කිව්වා.

𝚆𝚎𝚕𝚌𝚘𝚖𝚎 𝚝𝚘 𝚝𝚑𝚎 𝚏𝚊𝚖𝚒𝚕𝚢 ( 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ) Where stories live. Discover now