දාහත්වෙනි පරිච්ඡේදය

736 168 40
                                    

ඊළගට මම හිටියේ රෙස්ට් රූම් එකක් ඇතුලේ...

මාව තල්ලු වෙලා ගිහින් ආයේම බිත්තියේ හිර උනා. ලා අඳුර මැද මම එයාව අදුර ගත්තා. ඒ ජන්ග්කුක් . එයා එයාගේ අත් වලින් මාව බිත්තියටත් එයා අතරටත් කොටු කර ගත්තා.

" ජන්ග්කුක් මොකද මේ "

මම කතා කරලා ඉවර කරගන්නත් කලින් එයා මගේ තොල් හාදුවකට ඇදලා ගත්තා. ඒක හරිම රෆ්... අන්තිම පාර වගේමයි. කිසිම ඉවසිල්ලක් නැති තරම් තදින් එයා මාව සිපගන්නවා.

ඒත් ටික වෙලාවකින් මාව සැහැල්ලුවට පත්වෙන හැගීම දැනෙන්න ගත්තා. මම කිස් එකට රියැක්ට් කරනකොට ජන්ග්කුක් හරිම සොෆ්ට් විදිහට මාව කිස් කරන්න පටන් ගත්තා. මම කැමතියි . මම ඒකට කැමතියි!

ජන්ග්කුක්ගේ ඇගිලි මගේ ඉන වටේ එතෙනකොට මාව එයා දිහාට ඇදිලා ගියේ මගේ ඇස් ලාවට පියවෙනකොට. මගේ අත් එයාගේ බෙල්ල වටේ එතෙනකොටත් අපි පිස්සුවෙන් වගේ උනත් හරිම ලස්සන විදිහකට සිප ගනිමින් හිටියේ.

ජන්ග්කුක්ගේ එක අතක් යන්තමට මගේ බට් චීක්ස් මිරිකන්න පටන් ගත්තම මාව මත් වෙච්ච හැගීමකින් වෙව්ලලා ගියා. මගේ මුව මතින් කෙදිරියක් පිටවුනා. ඒ ඇසිල්ලෙන් ජන්ග්කුක්ගේ දිව මගේ දිව එක්ක පැටලුනේ හාදුව තවත් ගැඹුරු තැනකට අරගෙන යන්න. එයා ඩොමිනන් විදිහට මාව එයාගෙ හාදුවලින් පුරවනකොට මට කෙදිරිලි නොකර ඉන්න බැරිඋනා..

ෆක් ! මේ දැනෙන දේ මොකක්ද.. මට දරාගන්න බැරි තරම් මම කැමතියි . මම කැමතියි මේ දේට. දේවල් හිමින් පටන් ගත්තා උනත් මේ වෙනකොට මාව සම්පුර්ණයෙන්ම තැම්බෙන තරම් රත් වෙලා තිබුනේ. ජන්ග්කුක්ගේ තොල් මගේ ගෙල පාමුල සිපගන්නකොට මම බෙල්ල ඇල කරලා එයාට ඉඩ දුන්නා. වෙට් කිසස් ගොඩකට පස්සේ මගේ දුර්වලම තැන එයාට අහුවුනාම ජන්ග්කුක්ගේ මුණේ තිබුනෙ හරිම ඩර්ටි හිනාවක්.

" ආ....හ්........"

මට හයියෙන් කෙදිරිගෑවුනා... ජන්ග්කුක් අර හිනාවෙන්ම එතන බෙල්ල මුල සක් කරන්න පටන් ගත්තා. ඒක හොදට පේන ආදර සළකුණක් වෙනකම්ම එයා එහෙම කරා... ඊට පස්සෙ හදිසියේ වගේ මගෙන් ඈත් උනා.

𝚆𝚎𝚕𝚌𝚘𝚖𝚎 𝚝𝚘 𝚝𝚑𝚎 𝚏𝚊𝚖𝚒𝚕𝚢 ( 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ) Where stories live. Discover now