Jungkook pov
ජිමින්ගෙ බොයිෆ්‍රෙන්ඩ් වගේ රඟපාන එක මම හිතුවට වඩා මාර ජොලි වැඩක්. ඇත්තටම මම සෑහෙන්න එන්ජෝයි කරා. මම මාර කැමතියි එයාට ටීස් කරන්න.
ඒක මෙහෙමයි...මම එයාට ආකර්ශනය වෙලා ඉන්නේ කියන දේ නෑ එහෙම නෑ කියලා කියන්න මට බෑ.. ඒක ඇත්ත. ඒකෙන් කියන්නෑ මම එයාට ගොඩාක් කැමතියි කියන එක.
අද ලන්ච් බ්‍රෙක් එකෙදී ජිමින් අර බෝල පස්ස දික් කරගෙන පිස්සු වැඩ කරද්දිත් , එයාගෙ එතන මගේ ක්‍රොච් එක උඩ තියාගෙන ඉද්දිත් මම පුදුම වෙහෙසක් දැරුවා මගෙ හිත සන්සුන් කරගන්න.
ඒත් කාර් රයිඩ් එක තමයි හොදටම ෆනී උනේ. මෙච්චර කාලෙකට පස්සෙ මම ඇත්තටම හරියට ජිමින් එක්ක කතා කරන්න පටන් ගත්තේ ඒ වෙලාවෙදී.
එයා මට එයා කැමති දේවල් කිව්වා.එයා කොච්චර ආදරෙයි ද කියලා ඩාන්සින් වලටයි මියුසික් වලටයි. මම වර්ක්අවුට් කරන්න මට තියන පිස්සුව ගැන. එතකොට මම හොබී එකක් විදිහට ඩ්‍රොවින් කරන අනම් මනම් ගැන එයාට කිව්වා.
මට දැනුනා අන්තිමේ දී අපි චුට්ටක් චුට්ටක් අපි ගැන දැනගන්න පටන් ගත්තා කියලා . ඒක මම හිතපු තරම් නරක නෑ.
අම්මා නැති උනාට පස්සෙ මම ඇත්තටම කෙනෙක් එක්ක මං ගැන කතා කරාමයි.
ඒක ඇත්තටම අමුතුයි තමයි. මම ඒ දේවල් කියපු ඒ මනුස්සයා ජිමින් වෙච්ච එක.
මම තව දුරටත් එයාට වෛර කරන්නේ නෑ.දැනට එච්චරයි මට ඒ ගැන කියන්න පුළුවන්.
මම කලිනුත් කිව්වේ.... ඒකෙන් මම කියන්නෑ මම දැන් එයාට කැමතියිමයි කියලා . ඒත්.... එයා මම හිතපු තරම් නරක නෑ. අනික එයා අපෙ ගෙදර ඉන්න එක මට තවදුරටත් අවුලක් නෙවෙයි. තව.....
එයා හොද කිසර් කෙනෙක්... එතකොට එයාට කැමති හිතෙන ජාතියේ ... මේ... ශෝයි... පස්සකුත් තියනවා....එයා හින්දා මාව චුට්ටක් අවුල් වෙලා තියෙන්නේ. මම කියන්නේ එයා මගේ ඔලුව වටේ කැරකෙන එකෙන්... මාව ඩිස්ට්‍රැක් වෙනවා. ජිමින් ගැන එහෙම ෆිසිකලි ඇට්‍රැක්ෂන් එකක් එක්ක එක එක දේවල් හිතෙන එක හරි සාමාන්‍යයිනේ. මම එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් වගේ රඟපාන එකෙන් එහෙම වෙන්න පුළුවන්නේ නේද ?
YOU ARE READING
𝚆𝚎𝚕𝚌𝚘𝚖𝚎 𝚝𝚘 𝚝𝚑𝚎 𝚏𝚊𝚖𝚒𝚕𝚢 ( 𝙹𝚒𝚔𝚘𝚘𝚔 )
Fanfictionජිමින් හැදි වැඩුනේ දුප්පත් පවුලක. එයාගේ අම්මා මියගියාට පස්සෙ ජිමින්ට සිද්ධ උනා එයාගේ පොහොසත් නිත්‍යානුකූල භාරකරුවා වුන මිස්ටර් ජියොන් සහා ඔහුගේ පුතුන් හතරදෙනා සමග ජීවත් වෙන්න. ඒත් ඇත්තටම ඒ පවුලට එයාට විවෘත දෑතින් උණුසුම් පිළිගැනීමක් නම් ලැබුනෙ නැහැ...