" අයි සක් හිස් ඩික්.... ඔයාට ඒක විශ්වාස කරන්න පුළුවන් ද . මට ශුවර් එයා ඒක හොදට එන්ජෝයි කරා... අහ්... I am such a proud hoe " හොබී කියෙව්වා. අපි හිටියේ කෝල් එකක. අද එයාගේ ඩේට් එක තිබුනනේ.
" ඇත්තටම හොබී ? ඒකත් මුවි තියර්ට එකේ රෙස්ට්රුම් එකේ ?" මම හිටියේ ශොක් වෙලා.
" මුවි එක හරිම බෝරින් " හොබී එයාවම ආරක්ෂා කර ගන්න වගේ කිව්වා.
" ඒක එක්ස්කියුස් එකක් නෙවෙයි. අඩුම ඔයාට ඔයාලා ගෙදර යනකම් හරි ඒ වගේ මොකක් හරි තැනකට යනකම් හරි ඉවසගෙන ඉන්න තිබුනා " මට තාම විශ්වාස කර ගන්න බෑ එයාලා ඒක මුවි තියර්ටර් එකක තියන රෙස්ට්රුම් එකක් ඇතුලේ කරා කියලා.
ඒත් කල්පනා කරලා බැලුවොත්, මට ඒ දෙන්නා මුලින්ම අහුවුනෙත් රෙස්ට්රුම් එකක් ඇතුලේ ඉද්දි නේද . සමහරවිට එයාලට ඒකේ නිකන් මොකක් හරි ගතියක් තියනවද දන්නේ නෑ. මාව ගැස්සිලා ගියා. හිතන්න කාට හරි ඇහුනොත්. ඒ මම උනානම් මට නම් විලිලැජ්ජාවේ සන්තෝසේ බැරි වෙනවා.
" අපි නිකන්..... එහෙම බලාගෙන ඉවසගෙන හිටියේ නෑ... ඕකේ.... ආහ් අනික් ටේ එයාගේ ඇඟිලි එක්ක සෝ ගුඩ්... ඒක තමයි මට හම්බුනු හොදම එක... "
" ඊයා හොබී.... අනික ඔයා වර්ජින්. එයා තමයි ඔයාගේ පලවෙනි කෙනා මෝඩපුපෝ... " මම මගේ ඔලුව එහෙ මෙහෙ වැනුවා, හොබී කියපු දේවල් මගේ ඔලුවේ මැවෙන එක වලක්ව ගන්න උවමනාවෙන් වගේ...
" හරී ..... මම ඒ ගැන කියන එක නවත්තගන්නම්. ඒක ඇරුනම ඩේට් එක නම් හරිම් නයිස්. අපිට එකට හිටපු මුළු කාලයේම ටේ නියම මහත්තයෙක් වගේ හැසිරුනේ. කෝෆි එකක් බොන්න ගිය එකින් අපි තව අපිව අදුර ගත්තා. අපි ගැන කතා කරා. " හොබී හරිම උද්යෝගයෙන් කිව්වා . එයාගෙන් ආවේ සතුටු හිනාවක්. එයා ඩේට් එක ගැන සතුටින්
" ඒක නියමයි හොබී.... මට ඔයා ගැන හරිම සතුටුයි "
" මම දන්නවා.... කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා . මම එයා එක්ක ලබන සතියේ සෙකන්ඩ් ඩේඩ් එකකට යනවා. මට හරීම සතුටුයි ජිමින් "
" ඒක අහන්නත් සතුටුයි... ඒ්ත් එයා ඔයාට රිද්දන්න හැදුවොත් මට කියන්න හරි ද ? මම එයාව ලේසියෙන් අතැරින්නෑ එහෙම දෙයක් කරොත් " මම කිව්වා. මම ටේට හරිම කැමතියි හැබැයි එයා හොබීට රිද්දුවොත් ඒ මුණ සම්බෝල වෙන්න දෙනවා ආයේ දෙකක් නෑ.
YOU ARE READING
𝚆𝚎𝚕𝚌𝚘𝚖𝚎 𝚝𝚘 𝚝𝚑𝚎 𝚏𝚊𝚖𝚒𝚕𝚢 ( 𝙹𝚒𝚔𝚘𝚘𝚔 )
Fanfictionජිමින් හැදි වැඩුනේ දුප්පත් පවුලක. එයාගේ අම්මා මියගියාට පස්සෙ ජිමින්ට සිද්ධ උනා එයාගේ පොහොසත් නිත්‍යානුකූල භාරකරුවා වුන මිස්ටර් ජියොන් සහා ඔහුගේ පුතුන් හතරදෙනා සමග ජීවත් වෙන්න. ඒත් ඇත්තටම ඒ පවුලට එයාට විවෘත දෑතින් උණුසුම් පිළිගැනීමක් නම් ලැබුනෙ නැහැ...