Chapter 19

2.1K 254 110
                                    


Honeymoon special

💚'හිතට හරි නැත්තම් අපි නිදියමු....ම්ම්ම්...'

මෙච්චර වෙලා යීබෝ හිටියෙ ජාන්ගෙ උරහිසට ඔලුව තියාගෙන...දැන් නම් ජාන් යීබෝගෙ පැත්තට හැරුනා...

❤️'බෑ.....මෙච්චර දුර ගෙවන් ආවෙ නිදාගන්න නෙමේනෙ'

***********************************

🔞🌚💦
(සැ.යු: මේ කොටසේ  මුල චුට්ටම චුට්ට ඇරුනම එතනින් එහාට තියෙන්නෙ 18+ කොටසක් වගේම කාමුක දර්ශන, වචන ඇතුලත් හරිත...මේක ලියන්න දවසක්ම ගියා, ලියලා වැඩි ටික කපලා කොටලා මේ තත්වෙට ගත්තෙ... මේ වගේ සීන් එකක් ලියන එක මට තිබ්බ ආසාවක්,ඉතින් අකමැති අය ස්කිප් කරන්න බනින්නෙ නැතුව...)
*************************

යීබෝගෙ ඉන දෙපැත්තෙන් අල්ලගෙන ජාන් කිව්වෙ ඇස් දෙක දිහා බලාගෙන...ජාන්ගෙ අඩවන් ඇස් යීබෝට වෙනම කතාවක් කියද්දි යීබෝ එයාගෙ තොල් වලින් ජාන්ගෙ තොල් දෙක අල්ලගත්තා....

ජාන්ගෙ අඩවන් ඇස් යීබෝට වෙනම කතාවක් කියද්දි යීබෝ එයාගෙ තොල් වලින් ජාන්ගෙ තොල් දෙක අල්ලගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පරිස්සමට...හරිම පරිස්සමට යීබෝ ජාන්ව සිපගනිද්දි, ඉන දෙපැත්තෙ තිබුන ජාන්ගෙ අත් යීබෝගෙ ටී ෂර්ට් එක ඇතුලෙන් පිට දිගේ එහාට මෙහාට ගියේ යීබෝව තවත් නොසන්සුන් කරද්දි... හෙමිහිට කිසිම හදිස්සියක් නැතුව දෙන්නම හාදුව හවුලෙ කරගෙන යද්දි ජාන්ගෙ අතින් යීබෝගේ ඉන මිරිකෙද්දි ඉවසන්න බැරි උන යීබෝ හාදුව තවත් ගැඹුරු කලා,හිමීට සිපගත්ත තොල් යීබෝ තදින් සිපගනිද්දි ජාන්ට කෙඳිරියක් පිට උනා...

 හෙමිහිට කිසිම හදිස්සියක් නැතුව දෙන්නම හාදුව හවුලෙ කරගෙන යද්දි ජාන්ගෙ අතින් යීබෝගේ ඉන මිරිකෙද්දි ඉවසන්න බැරි උන යීබෝ හාදුව තවත් ගැඹුරු කලා,හිමීට සිපගත්ත තොල් යීබෝ තදින් සිපගනිද්දි ජාන්ට කෙඳිරියක් පිට උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Sudden Marriage ✅Where stories live. Discover now