Chapter 27

1.4K 217 99
                                    


ජෙනීට කියලා ඉවර කරන්න දෙන්නෙත් නැතුව ජාන් කියලා මමාටත් උපදෙස් දීලා කට්ටියටම එන්නත් එපා කියලා කට කොනින් නපුරු හිනාවක් එක්ක ජෙනී දිහා බලලා යීබෝගෙ අතින් අල්ලන් යද්දි යීබෝ ඇවිදින මළකඳක් ගානට ජාන් පස්සෙන් ගියෙ අදින් පස්සෙ ජාන් නැතුව ජීවත් වෙන්නෙ කොහොමද කියලා හිතෙන් කෑගහලා අඬන ගමන්...අනිත් අය වැටුන වැටුන තැන් වල ඉදගෙන හිටියෙ මොකද්ද මේ පාත් උන හෙනේ කියලා හිතන ගමන්... ජෙනීටත් ජාන්ලා පස්සෙ දුවන්නවත් විදිහක් තිබ්බෙ නැත්තෙ ශූගෙ රැවිල්ල වගේම ජෙනී මෙතන තනි වෙලා නිසා තවත් දඟලලා තත්වෙ නරක අතට හරවගන්න බැරි නිසා...

************************************

කාමරේට ගිය ජාන් ඇතුලට ගිහින් දොරත් ලොක් කරලා යීබෝව බදාගත්තා...

කාමරේට ගිය ජාන් ඇතුලට ගිහින් දොරත් ලොක් කරලා යීබෝව බදාගත්තා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

💚'බබා....අනේ ජාන් මාව දාලා යන්න එපා වස්තුව..'

❤️'එදා මොකද උනේ...?

💚'ජාන්...

❤️'ඇයි කියන්නෙ නැතුව ගියෙ?

💚'ජාන් මම..'

❤️'බබා.. මම ඉන්නෙ දරාගන්න බැරි දුකකින් වගේම පුදුම කේන්තියෙන්,උඹ හැමදාම දැක්කෙ ආදරණීය ජාන් කෙනෙක්ම විතරයි,ඉතින් මාව අන්තිම දවසෙ මාරයා කරගන්නෙ නැතුව මට කියපන් එදා ඇයි උඹ ඒකි හම්බ වෙන්න ගියෙ, ඇයි මට නොකියා ගියෙ කියලා විතරක්, එතනින් එහාට උන දේවල් මම දන්නවා,ඒත් මම දන්නෙ නැත්තෙ ඇයි උඹ ඒකි හම්බ වෙන්න ගියෙ කියලා විතරයි...'

💚'එදා හවස ජෙනී මට කෝල් කලා,කෝල් කරලා ඇඬුවා, එයා ආයෙ නොඑන්නම නිව්සීලන්ඩ් යනවා කිව්වා,යන්න කලින් එකම එක පාරක් එයාව මීට් වෙන්න එන්න කිව්වා, ආයෙත් වදයක් වෙන්නෙ නෑ කිව්වා,මාස හයක් ආශ්‍රය කරාට දවසක් හරි ආදරේ කරා නම් බොරුවට රැවැට්ටුවෙ නැත්තම් එකපාරක් අන්තිම පාරට එයා එක්ක කොෆි එකක් බොන්න එන්න කිව්වා.. යන්න කලින් එක පාරක් මාව බලන්න ඕනෙ කිව්වා..අපි මැරි කලාට පස්සෙ දේවල් වෙනස් උනාට මම ජෙනීව බොරුවට ආශ්‍රය කතා නෙමෙයි නිසා මට බෑ කියන්න බැරි උනා...ජාන්ට කියන්න එපා එයා දුක් වෙයි එන්න දෙන්නෙ නැති වෙයි කියලා කිව්වා...'

Sudden Marriage ✅Donde viven las historias. Descúbrelo ahora