Chapter 1

4.3K 340 67
                                    


'Hetin passe issarahata mage jeewithe monawa weida kiyanna mama danne na baba... anthimata mata kiyanna thiyenne math ekka me aurudda purawatama hitiyata thank you saha mehema magin nawathinna unata sorry kiyala witharai Zi' 💬

'හ්ම්ම්ම්ම්ම්... ඇත්තටම හෙටින් පස්සෙ මොනවා වෙයිද? හිතාගන්නවත් බෑ' තමන්ටම කියාගත්ත ජාන් සීයීට අන්තිම මැසේජ් එකත් දාලා ඇස් පියාගෙන ඇහිපිය ගහන වේගෙන් සිද්ද වෙච්ච දේවල් හිතන්න ගත්තා...

 ඇත්තටම හෙටින් පස්සෙ මොනවා වෙයිද? හිතාගන්නවත් බෑ' තමන්ටම කියාගත්ත ජාන් සීයීට අන්තිම මැසේජ් එකත් දාලා ඇස් පියාගෙන ඇහිපිය ගහන වේගෙන් සිද්ද වෙච්ච දේවල් හිතන්න ගත්තා

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

Xiao Zhan
25 yrs

මම ශියාඕ ජාන්, Xiao group එකේ අධිපතිගෙ එකම පුතා,අවුරුදු ගානක් ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙලා ඉගෙනගෙන ඩිග්‍රියත් අරන් ආයෙ චීනෙට ඇවිත් අවුරුදු දෙකයි... අවුරුදු 23 දි පපාගෙ බිස්නස් වලට ජොයින් උනේ මේ හැම දේකම එකම උරුමක්කාරයා මම නිසා... නෑ නෑ මට තව අක්කා කෙනෙක් ඉන්නවා, එයා ඩොක්ටර් කෙනෙක්.. එයා නම් බිස්නස් වලට කිසිම කැමැත්තක් නෑ, එයා හරිම ආසාවෙන් තමයි වෛද්‍යවරියක් උනේ, අන්තිමට මේ සේරම බර මට පැටවුනා...

ඊයෙට අවුරුදු 25 සම්පූර්ණ උනාට පස්සෙ හිතුවෙවත් නැති සර්ප්‍රයිසස් ටිකක් තමයි මමා පපා එක්ක එකතු වෙලා දුන්නෙ... ඊයෙ වෙනකන් දාහක් වැඩ අස්සෙ හීනියට ආදරේ කරගෙන ලස්සනට ගෙවපු ජීවිතේ කනපිට හැරුනා...

ආදරේ? ඔව් ආදරේ... මෙන්ග් සීයී.... අවුරුදු එකහාමාරකට කලින් මගෙ සෙක්‍රටි වෙලා ආපු අහිංසක කෙල්ලෙක්, මාස හයක් යද්දි එයාගෙ අවංකකම වගේම හොඳ හැසිරීම ගතිගුණ නිසාම බිනාට පස්සෙ මගෙ හොඳම යාලුවා උනා, මට මෙහෙ වැඩිය යාලුවො නෑ, නෑ කියන්නෙ මට එහෙම යාලුවො පිරිවරන් ඉන්න උවමනාවක් නෑ, ඒ නිසා මම යාලුවො හදාගත්තෙ නෑ,බිනා එක්ක සී එක්ක අක්කා එක්ක ඇරුනම මම වැඩිය කාත් එක්ක වත් හිතවත් නෑ, වැඩි කතාවකුත් නෑ, මන්දා ඒ මම ඔස්ට්‍රේලියාවෙ ඉදන් හැදුන හැටි වෙන්න ඇති, මේ ලෝකෙ මගෙ අක්කට පස්සෙ මාව තේරුම් ගත්ත එකම කෙනා සී නිසාම එයාව මම මගෙ ජීවිතේට තවත් ලං කරගත්තා, ඔව් එයා මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්, මන් එයාට අදරේට කිව්වෙ සී කියලා... අවුරුද්දක් හරි ලස්සනට අපි අපිව තේරුම් අරන් මුලු ලෝකෙටම හොරෙන් සම්බන්දයක් අරන් ආව... හොරෙන් කිව්වට මගෙ අතීජාත මිත්‍රයා යූ බින් නම් දන්නවා, ඒත් වෙන කිසි කෙනෙක් දැනන් හිටියෙ නෑ, ඒකටත් හේතුවක් තිබ්බා, එකක් නෙමේ ගොඩක්, කොහොම කියන්න පටන් ගන්නද තේරෙන්නෙත් නෑ, ඒ තියා මම දන්නෙ නෑ මේවා කොහෙන් නතර වෙයිද කියන්නවත්, ඒත් මට කියලා කිසි දෙයක් කරන්න නම් මගෙ මමා පපා ඉතුරු කරලා නෑ... අදින් පස්සෙ ඒ ආදර කතාවට තිත තියලා අලුත් ජීවිතයක් පටන් ගන්න වෙලා... 💔

Sudden Marriage ✅Tempat cerita menjadi hidup. Temukan sekarang