Chapter 23

1.4K 220 103
                                    


මුකුත් හිතාගන්න බැරුව බය වෙලා හිටිය යීබෝ ජාන් කතා නොකරන තැන කේන්තියෙන් ජාන්ව හොලවලා අහද්දි ජාන් කලේ ඉන වටෙන් අත් දෙක දාලා යීබෝව තද වෙන්න බදාගෙන ජාන් ආසම තැන වෙච්ච යීබෝගෙ බෙල්ල අස්ස මූණත් ඔබාගෙන ලොකු හුස්මක් පිට කරපු එක....

*********************************

සුපුරුදු පරිදි ජාන්ට රිලැක්ස් වෙන්න පිට අතගගා හිටපු යීබෝ ටිකකින් ජාන්ව සෝෆා එකේ වාඩි කරවලා උකුලෙන් වාඩි උනේ ජාන් හැම වෙලේම යීබෝගෙ උකුල උඩ ඉන්න විදියට...

සුපුරුදු පරිදි ජාන්ට රිලැක්ස් වෙන්න පිට අතගගා හිටපු යීබෝ ටිකකින් ජාන්ව සෝෆා එකේ වාඩි කරවලා උකුලෙන් වාඩි උනේ ජාන් හැම වෙලේම යීබෝගෙ උකුල උඩ ඉන්න විදියට

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।

💚'ඇයි මේ... ම්ම්ම්...'

💚'දැන්වත් කියන්න බැරිද...?'

❤️'ඔයාට මට කියන්න මුකුත් නැද්ද බබා...'

💚'මොනවා ගැනද...?

❤️'හිතාගන්න බැරිද... ඒ කියන්නෙ කියන්න නෙමෙයිද හිටියෙ..ම්ම්...'

💚'ජාන්...මට තේරෙ... ආයිෂ්ෂ්....ජාන් ඔයා කොහොමද..'

❤️'කියන්න නෙමේද හිටියෙ...'

💚'බබා ඔයා අවුල් යයි කියලා මම... ඇත්තටම මම ඒක එවෙලෙම අමතක කලේ ඒක එච්ච.....'

❤️'එයා මොකද කියන්නෙ... ම්ම්... ඔයා නැතුව බෑලුද, ඔයාව ඕනෙලුද? ම්ම්ම්... එහෙමද....?'

💚'ජාන්.......

❤️'ඔයා මොනවද කිව්වෙ?... එයා ආයෙ එයිද?... ම්ම්..'

ජාන්ගෙ කටහඬ හරිම නිවිලා වගේම ඇස් වලින් නිමක් නැතුවම කඳුලු ගලාගෙන යන්නෙ ජාන් අඬනවා කියලා ජාන්ටවත් නොතේරෙන්න...

💚'ජාන්.... ප්ලීස් ඔහොම හැසිරෙන්න එපා, ප්ලීස් අඬන්න එපා, හරි ඔයාගෙ කේන්තියට මට බනින්න ඕනෙ දෙයක් කරන්න ඒත් ඔහොම බලන් ඉන්න එපා... කළකිරිලා වගේ කතා කරන්න එපා මගෙ පණ...'

Sudden Marriage ✅जहाँ कहानियाँ रहती हैं। अभी खोजें