Chapter 20

2K 234 65
                                    


💚'පිස්සු මගුල මගෙ...නිදාගන්න...'

යීබෝ ජාන්ගෙ නළලට හාදුවක් දීලා කිව්වම ජාන් යීබෝගෙ පපුවට හාදුවක් තියලා බදාගත්තෙ මෙච්චර වෙලා තිබ්බ ආදරණීය රාගික හැඟීම් නිසා එලියෙ හිම වැටෙද්දිත් දැනුනෙ නැති සීතල ආයෙමත් තදටම දැනෙද්දි...

*********************************

කලින් දවසෙ රෑ දෙන්නටම මහන්සි නිසා ජාන්ට වගේම යීබෝට හොඳටම නින්ද ගියා... ජාන්ට අහැරෙද්දි යීබෝ හිටියෙ සනීපෙට ජාන්ට තුරුලු වෙලා නිදාගෙන...වෙලාව බලද්දි තමයි ජාන්ට තරු පෙනුනෙ... දෙන්නම දවල් එක වෙනකන් සැපට නිදාගෙන...

❤️'බබා.... මැණික..... කෝ නැගිටින්නෙ නැද්ද...?

💚'ම්ම්ම්ම්ම්හ්හ්හ්ක්....'

❤️'ම්හුක් තමයි...දන්නවද වෙලාව කීයද කියලා,එකත් පහු වෙලා.... අනේ නැගිටපන්කො බන්...'

💚'එච්චර වෙලා ගිහින්ද.... ආහ්හ්හ්...'

වෙලාව කිව්වට පස්සෙ නැගිටලා ඉදගත්තු යීබෝට තරු පෙනුනා....

❤️'ඇයි බබා....'

💚'එකපාර ඉදගන්න නම් එපා මැණික තරු පේනවා...'

තාමත් හාන්සි වෙලා හිටපු ජාන් හිමින් නැගිටලා වාඩි උනත් වෙනසක් නැතුවම තරු පෙනුනා...

❤️'අම්මෝ සනීපයි...'

💚'තාම පුරුදු නෑනෙ.... තව කල් යද්දි හරියයි...'

යීබෝ ඇහැකුත් ගහලා කිව්වෙ ජාන්ව අවුස්සන්න...

❤️'ම්ම්ම් ඔව් ඔව් හරියයි...මගෙ වල් මිනිහා...'

💚'අනිත් කෙනා එහෙම නෑනේ...හොර හාවා වගේ හිටියට මහ විසේ... '

යීබෝ ජාන්ව ඇදලා තුරුලට අරන් කිව්වෙ පුදුම ආදරේකින්

❤️'හැමදාම මෙහෙම ඉන්න තියනවනම්...'

💚'ඉතින් අපි හැමදාම මෙහෙම ඉමු බබා...'

❤️'එහෙම නෙමේ යීබෝ හැමදේකින්ම ඈත් වෙලා අපි දෙන්නා විතරක් ඉන්න තැන හරි නිදහස් මට...'

💚'මටත් එහෙම තමයි ඉතින්...ඔයා කැමති නම් අපි වෙනම ගෙයක් අරන් යමු....'

❤️'අකමැත්තක් නම් නෑ...ඒත් මාසයක්වත් අපි අපේ අම්මලගෙ ගෙදරත් යමු.. මහ වදේ ආවම ඔලුව කන්න හදවනෙ...'

Sudden Marriage ✅Unde poveștirile trăiesc. Descoperă acum