Chapter 35 (Last Chap)

2.8K 286 213
                                    


'මම හිතන්නෙ මම දන්නවා බබා උඹේ හිතේ හිටපු ආදරේ කව්ද කියලා....එයා සතුටින් නම් උඹ සතුටින්...ඒක මම දැක්කා බබා, චුට්ටක් විතර ඊරිසියයි ඒත් ඉතින් මට සතුටුයි උඹ බලෙන් හරි ආදරේ ලබා ගන්න එකෙක් නොවී ආදරේ කරන කෙනාගෙ සතුට දැකලා දුර ඉදන් සතුටු වෙන එකෙක් උන එකට...අනික මට උඹේ ආදරේ දැනෙනවා බින්...මටත් උඹ නැතුව ඉන්න බැරි තරමට මාත් ආදරෙයි...අපි සතුටින් ඉමු...'

ජාන්ලා දිහා බල බල සතුටින් හිනා වෙවී අයිස්ක්‍රිම් ගේන්න යන බින් දිහා බලන් ශූ හිතුවා...

******************************************

දවස් සති මාස විදියට නොදැනිම කාලය ගත උනා,ජෙනීගෙ පපා අවුරුදු පහලවකට හිරේ ගියා, ඒ වගේම ලොකු වන්දියකුත් ගෙවන්න උනා,ඒත් ජාන්ලා පාඩමක් උගන්නන්න ඒ සල්ලි ගත්තත් ඒ ටික අනාත නිවාසෙට දුන්නෙ එයාලට සල්ලි වලින් වැඩක් නැති නිසා, ජෙනීට දරුවෙක් ලැබෙන්න ඉන්න නිසා දඩුවම් ලිහිල් කරලා නිදහස් කලේ ජාන්ගෙම ඉල්ලීමට, යීබෝ අකමැති උනත් ජාන් නිසාම යීබෝ කැමති උනා,බින් ශූ දෙන්නා කසාද බැඳලා දැන් මාස හයක් ඉවරයි, එයාලා සතුටින් හිටියා...ඒ වගේම ඒ හතර දෙනා ඉස්සර වගේම හොඳ යාලුවෝ උනා...ඒ වගේම ලුලූට ලස්සන පුතු පැටියෙක් හම්බ උනා...

❤️'අනේ අක්කා හරි චූටියි අනේ.. මට අල්ලන්නත් බයයි අප්පා අහුවෙන්නෙත් නෑනේ... බලන්නකෝ බබා...'

💚'ම්ම්ම්...දැන් ඉතින් පපාලට ගොඩක් සතුටු ඇති නේද අයියා...පුතෙක් ඉන්නවනෙ බිස්නස් බලාගන්න...'

❤️'අනේ විකාර...අපේ කොල්ලට කැමති දේ තමයි එයා කරන්න ඕනෙ... පේනවනෙ අපිට නිදහසක් නැති හැටි..'

💚'සීයට දාහක් එකඟයි වස්තුව...අනේ මේ චුට්ටන් ඇඟිලි නේ...හරි සිනිඳුයි අප්පා...'

'

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Sudden Marriage ✅Where stories live. Discover now