Intro

4.9K 276 35
                                    


හායි 😁 අලුත් කෙනෙක් නේද 🥲 ඔව් ඔව් ඉතින් වට්පෑඩ් එකට පරණ කෙනෙක් උනාට මේ වැඩේට අලුත් 😌 මම වට්පෑඩ් වලට ජොයින් වෙලා දැන් අවුරුදු දෙකක් වෙනවා, කතාව දෙන්න අලුත් ඇක් එකක් හැදුවා, මොකද ප්‍රශ්නයක් උනොත් හිත රිදුනොත් වට්පෑඩ් අතෑරලා යන්න හිත හදාගන්න මට බෑ, මොකද මේක තමයි මගේ විනෝදාංශය, කවදහරි එහෙම දවසක් ආවොත් ඒ දවසට මේක අතෑරලා පරණ පුරුදු විදියටම කතාවක් කියවන් ඉන්න මම පරණ ඇක් එක තියාගත්තා, අද ඉදන් මේකෙන් තමයි ඉන්නෙ කතා ලියනකන්... 🙃 කතාවට මම කවර් එකක් හැදුවා සූටියට ඉතිම්...🫢

මුලින්ම කියන්න ඕන ලමයි මේ මගෙ පලවෙනි කතාව 🥲 මන් ගොඩක් කල් ඉදන් වෙනසක් නැතුව yizhan/ zhanyi ff කියවන නිසා මටත් ආසාවක් ආව කතාවක් ලියන්න, මම ආසම arranged marriage category එකට නිසා මට හිතුනා එහෙම එකක් ලියන්න, එකක් කිව්වට plots දෙකක්ම ඔලුවට ආව ඉතින්,...

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

මුලින්ම කියන්න ඕන ලමයි මේ මගෙ පලවෙනි කතාව 🥲 මන් ගොඩක් කල් ඉදන් වෙනසක් නැතුව yizhan/ zhanyi ff කියවන නිසා මටත් ආසාවක් ආව කතාවක් ලියන්න, මම ආසම arranged marriage category එකට නිසා මට හිතුනා එහෙම එකක් ලියන්න, එකක් කිව්වට plots දෙකක්ම ඔලුවට ආව ඉතින්, ඒ දෙක දෙවිදියක්, ඉතින් මන් හිතුවා මුලින්ම ලියන එක නිසා ටිකක් නෝමල් එකේ ගලාගෙන යන එක ලියන්න, මොකද ගොඩක් අය සීමා දාගෙන රාමුවක් ඇතුලෙ ඉදන් කියවන නිසා අනිත් එක කියවන්න හැමෝම කැමති වෙන එකක් නෑ, ඒ ගැන පස්සෙ ඒ කතාව එක්ක කියන්නම්කො 🙃, ඉතින් මේ කතාවේ සමහර දේවල් වලට ඔයාල අකමැති වෙන්න පුලුවන්, එක එක්කෙනාගෙ අදහස් හැඟීම් වෙනස්නෙ ඉතින්, හැම කතාවක්ම එක වගේ වෙන්න ඕනත් නෑනෙ නේද 😶, අනික දැක්ක ගමන් ආදරේ ඇති වෙන කතා වලට වඩා මන් ආස ටිකක් කල් ගිහින් ආදරේ කරන ඒවට 😌, මේ කතාව පුරාවටම දුක සතුට, ආදරය, රාගය වගේම බාල්දි සුට්ටිත්තකුත් තියෙයි 🙃, මේකට ඇන්ගස්ට් දාන්නෙ නෑ මොකද මගෙ අනිත් ප්ලොට් එකේ ඇන්ගස්ට් සීන් තියන නිසා, ඉතින් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනව හොද නරක කියල මාත් එක්ක එකතු වෙන්න කියල. ඒ වගේම වැරදි අඩුපාඩු වලට සමාවෙන්න කියල.

ආදරෙන් මතක් කරනව මේකෙ මොන දේ අඩංගු උනත් ඒක කතාවක්ම විතරයි සහ තරහ නම් වෙන්න එපා වෙන සිදුවීම් නිසා කියලා, මොකද අපි හිතන දේවල්ම නොවෙන්නත් පුලුවන්නෙ, කතාව මොන විදියට ගලාගෙන ගියත් හැපි එන්ඩින් කරනව කියල මුලින්ම පොරොන්දු වෙනව ✋😁 අනික ඉතින් මේකෙ 18+ (🔞) කොටස් අඩංගු වෙන බවත් ඉතාමත් කාරුණික දැනුම් දෙනව. ඒවා 21+ වෙන්න බැරිකමකුත් නෑ හැබැයි🥹, මට බ්‍රේක් නෑනෙ ලමයි හංගලා ව්‍යංගයෙන් ලියන්න අමාරුයිනෙ, අනිත් ප්ලොට් එක එකෙන්ම 21+ ටයිප් එකක් නිසා මේකෙ පුලුවන් තරම් සැර අඩු කරලා ලියන්නම් සූටි අයත් ඉන්න නිසා 🥹 (සූටි සූටි ගාන්නෙ, ලමයි ලමයි ගාන්නෙ මන් ඉතින් චුට්ටක් ලොකු අක්කා කෙනෙක් නිසා හොඳද😶‍🌫️ ) අනික ටිලිං ටිලිං ඒවා නොකිවන අය වට්පෑඩ් එන්නෑ කියලත් දන්නව ඉතිම් 🤪 ඒත් රැල්ලට බනින කිහිප දෙනෙක් ඉන්න නිසා ආදරෙන් ඉල්ලනව ෆෑන්ඩම් එකට අපහාස කරනව කියල රෙදි උස්සන් නම් එන්නෙපා කියලා 😪🫣

මේ ලියන හැම දේම සිතළුවක් පමණයි සහ මේ කිසි දෙයක් එයාලගෙ ඇත්ත ජීවිතේ සමඟ සම්බන්ධ කරන්න එපා කියල ආදරෙන් ඉල්ලනව 🫶

අන්ටේම්ඩ් කතාව බලලා මන් පිස්සු වැටුන ශාන්, යීබෝ, ප්‍රධාන කරගෙන තමයි මන් මේ කතාව ලියන්න හිතුවෙ. තව අපි ආස අය ඉදියි හැබැයි සෙසු චරිත විදියට, දවසට එක ගානෙ කොටස් විසි පහකින් විතර අවසන් කරන්න තමයි බලාපොරොත්තුව. අපි බලමු ඉතින් නේද වැඩි වෙන්නත් පුලුවන් අඩු වෙන්නත් පුලුවන්, මොකද පලවෙනි එක නිසා චැප්ටර්ස් ගාන හදාගන්න අමාරුයි හිතින්🥲😁 , වැඩි විස්තර කියන්නෑ ඉතින් කතාවත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා 🥰

මෙච්චර හරි විස්තර කලේ ආයෙ ආයෙ මේ දේවල් කියන්න අදහසක් නැති නිසා ලමයි... ඒ වගේම කවුරු මොනා කිව්වත් හිතේ තියන ප්ලොට් එක වෙනස් කරන්න අදහසකුත් නෑ... මොකද මම මුලු කතාවම හිතලා ඉවරයි ලමයි...😌 ආහ් තව එකක්, මේක Switch කතාවක්...

ඉතින් අද ඉදන් රෑට Sudden marriage කතාව දෙන්නද 🌝❤️

ඒ වගේම මමත් 🐢 කියලා ආදරෙන් මතක් කරනවා..😌
Yizhan forever 💚❤️💛

චතූ ✍️

Sudden Marriage ✅Kde žijí příběhy. Začni objevovat