"අනේ මයෙ වශ්තුවේ නැගිටපිය රත්තරනේ.."කන ගාවින් ඇහුන හෙන අජූත වොයිස් එක නිසා ඇස් ඇරලා බලපු සේමිය දැක්කෙ හොස්ටෙල් එකේ ඉන්න ඔක්කොම උන් වටකරගෙන මිනිහා මැරිච්ච ගෑනි වගේ බිම ඉදගෙන හූ තියෙන සිහිනව.
සිහින සතීශ්වර .
වයස 21 .
සේමිය නුවරට ආවට පස්සෙ හම්බුන
එකම යාලුවා.
එක කාමරෙ බෙදාගෙන ජීවත්වෙන හොස්ටෙල් පුරවැසියා.මෙඩිකල් ස්ටුඩන්ඩ්.
වටේ ඉන්න උන් ඔක්කොම බලන් ඉන්නවා දැක්ක සේමියට ආයෙ සිහිය නැති වුනේ ලැජ්ජාවට🙂.
"තොපිලා පලයව් මෙතන කානිවල් පෙන්නන් නැහැ."
"පිස්සුද හු#තො උබම කෑ ගහලා ගෙන්නගෙන උබම එලවන්නෙ. දෙන්න පුළුවන් තොගෙ මූන අටපට්ටම් වෙන්න."
"පලකො යකුනේ."
ඔක්කොම උන් ටික ආයෙ යවලා සමතයකට පත් කරලා තාම බිම වැටිලා ඉන්න සේමියගෙ
අත් දෙකෙන් ඇදගෙන ඇවිත් බිමම තියලා ලග තිබ්බ වතුර ජෝගුව උස්සලා මූනට හලපු පාර අපේ අහින්සක කොල්ලගෙ කටිනුත් රියල් සිංහල එලියට පැන්නා😪."කැහ් කැහ්..තොච ..කැහ් ..තොට මෝල්ද බේසිකයො..කැහ්.."
"ඉතින් හුට්ටො තෝ මැරිලා වගේ වැටිලා ඉද්දී මන් වෙන මොනව කරන්නද?😒"
"උබ නිසා මන් ආයෙ මැරෙනවා."
"හැයි හැයි."
"මේ බෙහෙත් ටික දාගන්න උදව්වක් දීපන්කො."
"ඕයි බන් මේ සිරාවට මොකාද උබව මෙච්චර කැඩුවෙ?"
"මොන මගුලක්ද යකෝ මාව මොකෙක්වත් කැඩුවෙ නෑ."
YOU ARE READING
අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ
Non-Fictionදන්නවද ආර්ය්ය..❟ පෙති තලලා මල කැඩුව පමණටම බඹරෙක්ට මලක් අයිති වුන්නැහැ..! සේමි- උබ කියන මගුලක් මට තේරෙන්නෑ ඕයි හැබැයි මෙච්චරයි බඹරෙක් නෙවෙයි මොකෙක් වුනත් පෙති තලලා නෙවෙයි පෙති කපලා හරි මගේ නම් ආයෙ අයිතියක් කියන්න උබටවත් අවස්ථාවක් නැහැ. යුගාර්ය්ය- ...