"මොකක්ද යකෝ උබ කියවන්නෙ ..?"
"උබ කියන්නෙ එතකොට ශිවාඛ්ය ..මගෙ ලොකූ රේප් වුනා කියලද ඒකත් අර මිනිහා අම්මව මරන්න හදපු දවසෙ..?""just relax කොල්ලො."
"මේකට කලබල වෙලා කෑගහලා හිතන්න තිබ්බෙ උබට මීට කාලෙකට කලින්.
උබලා අච්චර මේකා චූටි ගාන් එද්දී මොකක්ද කරේ මූනටම වචනවලින් දමලා ගැහුව එකනෙ..""තේජ්..එ..පා බනින්න චූටිට ඒ ළමයා මේවා දන්නැහැ.."
තේජාන්ව බඩට මූන තදකරගෙන හිටපු ශිවාඛ්ය ඔලුව උස්සලා බලලා තේව් දිහා බලලා කිව්වම තේව් හිටියෙ මේ වෙන දේවල් හිතාගන්න බැරුව.
මොකද කොල්ලා අවුරුදු පහලොවක්ම හිතාගෙන හිටපු දේවල් බොරු වෙද්දී තමන්ගෙ අයියා රේප් වෙලා කියලා දැනගද්දී එහෙම වෙලත් ගෙදර ආපු මනුස්සයට තමන් සලකපු විදිහ මට මෙහෙම කරන්න එපා චූටි මන් මැරිලා යයි කියලා අඩ අඩ කියද්දී මැරිලා පලයන් උබ වගේ උන් ජීවත් වෙන එකත් පොලවට බරක් කියලා කිව්ව හැටිත් එදාම බෑ කියද්දිම තේජාන් ඇවිත් ශිවාඛ්යව ගෙදරින් එක්කන් ගිය හැටිත් මේ ඔක්කොම තේව්ට ෆිල්ම් එකක් වගේ ඇස් ඉස්සරහ මැවි මැවී පේන්න ගද්දි තේව්ට දැනුනෙ මහ කාලකණ්ණි හැගීමක් .තමන් ගැනම."චූටි..චූටි කතාකරන්න ..අනේ තේජ්.."
ශිවාඛ්ය ගාවින්ම ඇදේ කොනකින් ඉදගත්ත තේව් ඔලුවත් බිමට නවාගෙන බලන් හිටියෙ ලොකු කදුලු බින්දුවක් කාටත් හොරාට කම්මුලෙන් පහලට රූටලා ඇවිත් ටයිල් එකට වැටිලා මැරිලා යද්දී .
"මට කියපන්..මට කියපන් ලොකූ...උන් කවුද..?මන් උන්ව උබ ඉස්සරහම මරලා දාන්නම් කියපන් මට කවුද ඒ?"
ශිවාඛ්යගෙ අත් දෙකෙන්ම අල්ලගත්ත තේව් ඇහුවෙ ලොකු ආවෙගෙකින් .
"එ..එපා චූටි ආයෙ එපා..උන දේ වුනා.
මන් තාම ජීවත් වෙනවනෙ.""මොන හු#තක්ද යකෝ...
උන දේ උනා කියලා ආයෙ උබෙ virgin එක ගන්න පුලුවන්ද..?"
"හරි මූ හින්දා ඕක කොහොමත් කැඩෙන මගුල ඇත්ත ඒත් යකෝ මොන මගුල උනත් උන්ට හිතුන හිතුන එකා හු#න්න දීලා ඉදලා හරියනවද ?""යුගාර්ය්ය ...වචන පරිස්සමෙන්.
මේ උබෙ අයියා.""අයියා නිසා තමයි යකෝ කියන්නෙ තොපි එකෙක්ට තේරුම්ගන්න බැරිද උබ...උබ හස්බන්ඩ් නේද...?"
"යකෝ උබටවත් ගානක් නැද්ද?"
YOU ARE READING
අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ
Sachbücherදන්නවද ආර්ය්ය..❟ පෙති තලලා මල කැඩුව පමණටම බඹරෙක්ට මලක් අයිති වුන්නැහැ..! සේමි- උබ කියන මගුලක් මට තේරෙන්නෑ ඕයි හැබැයි මෙච්චරයි බඹරෙක් නෙවෙයි මොකෙක් වුනත් පෙති තලලා නෙවෙයි පෙති කපලා හරි මගේ නම් ආයෙ අයිතියක් කියන්න උබටවත් අවස්ථාවක් නැහැ. යුගාර්ය්ය- ...